මැෂින් එක එච්චර ලඩියක් නෙමේ බන් 2nd Gen i7 එකක්. 2x 4GB RAM, 2x 500GB with RAID. Corsair Extreme 2 525W තියෙනවා. :lol::lol: අරන් නම් හැබැයි අවුරුදු 4ක් විතර වෙනවා. :yes: VGA එකක් නැති කමට නිකම් හම්බුන නිසා ඒක ගහන් වැඩ කොලේ. :(
ලැප් එකකුත් තියෙනවා Vostro 2421 i5 එකක්. ඒකෙ game ගහන්න බෑ. හැබැයි...