කාන්තාව රැකියාවක් කල යුතුද? නැද්ද?
කාන්තාව... කාන්තාව කියන්නෙ ඉතින්, සමාජෙ ජීවත් වෙන මිනිස්සු අතර නිතර අවදානයට ලක් වෙන කෙනෙක්නෙ..මේ නිසාම විවිධ චෝදනා වලට ලක්වීම, දෝෂාරෝපණයට ලක්වීම, තාඩන පීඩන වලට ලක්වීම ,නින්දාවට පත්වීම විතරක් නෙවෙයි, ආකර්ෂණයට, ගෞරවයට වගේම ආදරයටත් කාන්තාව හසු වෙනවා...
ඒ වගේම...