1. Gayan109

    වයසින් වැඩි ගැහැණු ලමයෙක් හා විවාහවීම.

    @Ryan08 ඇත්තටම අයියා හොද අදහස් ටිකක් දුන්නෙ. තව අනෙක් broලත් එහෙමයි . ඒත් ඔයාගෙ අත්දැකීමි එක්ක කියපු දේවල් වටිනවා අපේ elakiri brothersලාට. Thanx..
  2. Gayan109

    වයසින් වැඩි ගැහැණු ලමයෙක් හා විවාහවීම.

    එලකිරි සහෝදරවරුනි වයසින් වැඩි (වෙනස අවිරැදු 2ක්) ගැහැනු ලමයෙක් marry කරන එක ගැන ඔයාලගෙ අදහස් මොනාද? දැනටමත් එහෙම marry කරලා ඉන්න අය ඉන්නවද? කොහොමද ඔයාලගෙ married life එක?
  3. Gayan109

    හොද කෙල්ලෙක් සෙට් කරගන්නෙ කොහොමද

    Same to me bro, sad to hear your story, but have to face the truth 😔, When it's getting over, emotions hit the mind in high level. With the time they getting zero, You have to find another one before getting zero, otherwise you'll be a robot 🤖. That's the reality..
  4. Gayan109

    වයරින් බඩු

    Mach Macho try orelbuy.lk Ow macho gampaha patte innwanm try jaela victorin electrical ------ Post added on 1663828674
  5. Gayan109

    මම wifeට ගැහුවා

    මානසික ලෙඩක්
  6. Gayan109

    Aliexpress අව්ලක් .... please help

    Ask for refund
  7. Gayan109

    Ex Gf ගේ වෙඩිමට ගියාද

    දැනගත්තෙත් එයා marry කරලා මාස 2කට පස්සෙ, (docකෙනෙක් marry කරලා ඉන්නෙ.)
  8. Gayan109

    වයරින් බඩු

    ගංගාරාම පන්සල ළඟ තියෙන ඔරෙන්ජ් හෙඩ් ඔෆිස් එකෙන් ගන්නවා නමි direct ගිහින් ගන්න, online අරන් pickup කරන්න එපා web 1 update නෑ, 1.13 wire 100m දැන් 7400k විතර වෙනවා, Earth wire 100m 18000kවිතර, Wholesaleshop1කින් අඩුවට ගන්න පුලුවන් වෙයි, Copper price 1වැඩි නිසා price වැඩී මාස 6කට කලින් 1.13 මම...
  9. Gayan109

    Aliexpress 512GB chip seems genuine. Was just $10. (Rs. 2300 or so with $4 coupon) How? 🤔

    It would be helpful to others, if you put the link in the post...
  10. Gayan109

    ප්ලේන් පිස්සො වරෙල්ලා

    Top gun බලලාවගේ, F22 raptor for now
  11. Gayan109

    නිගා මම කාලතරණය කරලා ආවේ නිගා

    නිෂේධ බලය තියෙන set එක කෑලි කෑලි ගත්තම බලවත් රාජ්‍යක් තමා..😅😅
  12. Gayan109

    බැදපු උන් මෙහෙම වෙනස් වෙනවද ? නැත්තම් හැටිද ?

    බොන්න ඕන පූරස්නයක් පුතා....
  13. Gayan109

    මොලේ පිස්සු වැටෙන movies මොනාද ??

    Shutter island කොහොමත් හොල්මන්. Sifi nm GRAVITY තමා full quality 1k බැලුවොත් මොලෙත් අවුල්
  14. Gayan109

    British council spoken English courses Hodaida?

    නියමයි, මොකද මාත් අත්දැකීමෙන් කියන්නෙ....

    No contents