ගම්මන්පිල කියන්නේ හොරෙක්. එයා බ්‍රයන් ෂැඩික් කියලා ඔසියෙකුත් එක්ක කරපු බිස්නස් එකකදී, හොර අත්සන් ගහලා, බොරු Power of Attorney එකක් හදලා ඒ අයිතිකාරයාගේ කොටස් ටික විකුණුවා. ඊට පස්සේ ඒ නඩුව ඇදි ඇදී යද්දී, 2015 මහින්ද පරාද වෙන බව පේන කොට, මෙයයි, පාඨලීයි දෙන්නා යහපාලනේට හේත්තු උනා. ඒත්, සතියක්...