1. 1

    යකෝ අඟල් 16 ට වැහලා නේද

    70 දශකයේ දඹුල්ල ප්‍රදේශයට දින තුනකදී අඟල් 50 වැහැපු එක තමයි ඒ කාලේ වාර්තාව හැටියට තිබුනේ. ඒක උනේ 78 සුළි සුළඟ අවස්ථාවේද නැතිනම් වෙනත් අවුරුද්දක දෙසැම්බර් 24/25/26 දවස් තුනේද කියන එක මට හරියකට මතක නැහැ.
  2. 1

    Australia will be over soon

    මේවාගේ දේවල් ඒශියන්ස්ලා (චීන්නු, ඉන්දියන්, පකිස්, ලංකා, වියට්නාමීස්, කාම්බෝදියන්, තායි, වගේ ජාතිකයෝ ) කරනවා අඩුයි. ඒ ඒ ප්‍රාන්ත හෝ නගර අනුවත් මේවා කරන අය වෙනස් වෙනවා. බොහෝ විට ටීනේජ් වයසේ ඉන්න ෆෙරල් ඔසියෝ, ඇබෝ ලා, half cast ඇබෝ ලා, අප්‍රිකානු සරණාගතයෝ (සුඩනීස්, සෝමාලියන් වගේ එවුන්) තමයි මේවා...
  3. 1

    වයස 40න් පසු හැමෝටම වැදගත් පාඩමක්..

    Age 20-40, TRI WEEKLY. Age 40-60, TRY WEEKLY. Age 60-80, TRY WEAKLY.
  4. 1

    සීගිරියේ පඩි පේලි එක පාරට මැදින් පටන් අරන් මැදින් ඉවර වෙන්න බැහැ

    සීගිරියේ අභිරහස් ගැන ලියැවුන බ්ලොග් පෝස්ට් ලින්ක් පහල තියනවා. කැමති කෙනෙකුට කියවන්න https://rajagedara.blogspot.com/2011/11/blog-post_05.html https://www.kiyawamuapi.lk/2021/07/blog-post.html?m=1
  5. 1

    The Ruined Cities of Ceylon 1897 ලංකාව් පරණ ෆොටෝස්

    Thanks for sharing! Very interesting photographs.
  6. 1

    E Visa රනිල් හාමු මෙහෙම දෙයක් කරලද ?

    I was born in Sri Lanka, but not a Sri Lankan citizen.
  7. 1

    E Visa රනිල් හාමු මෙහෙම දෙයක් කරලද ?

    මට මේ ගැන ලැබුන අත්දැකීමක් ලියන්නම්. ඒක කියවලා, මම VFS එකට කඩේ යනවා කියලා කියන්න එපා. හරියටම මීට මාස දෙකකට උඩදී මගේ අම්මා හදිසියේ නැතිවුනා. මම ලංකාවට එනකොට, කටුනායකදී, On arrival වීසා ගන්න තමයි අදහස් කලේ. නමුත් මගේ වයිෆ් ලංකාවේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් සයිට් එක බලලා කිව්වේ On arrival visa...
  8. 1

    ඇයි ඉතිරි ප්‍රතිඵලය නොකීවේ ?

    කොමිසමේ ක්‍රෙඩිබිලිටි එක විතරක් නොවෙයි, සරත් ෆොන්සේකා ජනාධිපතිවරණයට ඉල්ලපු වෙලාවේ මැතිවරණ කොමසාරිසුත් පැය ගානක් ලොස්ට් වෙලා හිටියා.
  9. 1

    ඇයි ඉතිරි ප්‍රතිඵලය නොකීවේ ?

    It may be obvious to the people who are at counting centres. To gain the trust of general public, it must be revealed first, and then go for the second count.
  10. 1

    අඩෝ තමිල්නාඩු මාර ලස්සනයි නේ.

    නිල්ගිරි කෝච්චිය (Nilgiri Mountain Railway) තියෙන්නෙත් තමිල්නාඩුවේ.
  11. 1

    මෙන්න ඉස්සර කොට්ටාවේ අලිගාල... 1828 දී

    මේක කොට්ටාව වෙන්න බැහැ. කොට්ටාවේ අපේ මුතුන්මිත්තන්ගේ පදිංචිය 1860-70 දක්වා පිළිගත හැකි සාක්කි තියනවා. ඒ නිසා ඊට අවුරුදු තිහකට ඉස්සෙල්ලා අලි හිටියා වෙන්න බැහැ. සමහර විට කොට්ටව කැලේ වෙන්න පුළුවන්.
  12. 1

    BYD Sri Lanka Prices

    No, that's not correct. I can give you the prices in Australia, which is way cheaper than the above prices. Cheapest model BYD T3 priced from $34,950 which is roughly 6990000 SLR. (BYD ATTO 3 STANDARD RANGE: 15 Mn BYD ATTO 3 EXTENDED RANGE: 17 Mn in the Sri lankan price list) The most...
  13. 1

    ශ්‍රී ලංකා ගුවන් තොටුපළට පැමිණීමේදී බෑග් දෙකක් අතුරුදහන් විය

    Dual තියන කෙනෙක්, ඒ රටට ගියාම ඕස්ට්‍රේලියා රජයේ රැකවරණයෙන් නිදහස් කරනවා.පිට රටක ඉන්න ඔස්ට්‍රේලියානු පුරවැසියෙකුට ඕස්ට්‍රේලියානු රජයේ රැකවරණය/ආරක්ෂාව ලබා දීමට ඔවුන් බැඳී සිටිනවා. නමුත් ද්විත්ව පුරවැසිකම තියන කෙනෙක් ඒ පුරවැසිකම තියන රටට ගියාම ඒ රැකවරණය ඒ දෙවනි රටට තමයි අයිති වෙන්නේ. ලංකාවේ අපි...
  14. 1

    ශ්‍රී ලංකා ගුවන් තොටුපළට පැමිණීමේදී බෑග් දෙකක් අතුරුදහන් විය

    නිතර ලංකාවට යන එනවා නම් dual ගන්න එක ලාබයි. ඒත් මම හිතන්නේ නැහැ කව්රුවත් ලංකාවේ වීසා ගාස්තු ගෙවන එකෙන් ගැලවෙන්න Dual අරං ඇතියි කියලා. Dual ගත්තාම ලැබෙන දේවල් වගේම අහිමි වෙන දේවලුත් තියනවා. මම dual ගන්නේ නැහැ නිතර ලංකාවට යන එනවා නම් dual ගන්න එක ලාබයි. ඒත් මම හිතන්නේ නැහැ කව්රුවත් ලංකාවේ...
  15. 1

    ශ්‍රී ලංකා ගුවන් තොටුපළට පැමිණීමේදී බෑග් දෙකක් අතුරුදහන් විය

    US$80 per head admin fee + visa fee US$80 per head admin fee + visa fee ------ Post added on 1707731993 US$80 per head admin fee + visa fee ------ Post added on 1707732077 US$ 355.50 = AUD 564.64 ------ Post added on 1707733198
  16. 1

    ශ්‍රී ලංකා ගුවන් තොටුපළට පැමිණීමේදී බෑග් දෙකක් අතුරුදහන් විය

    ලංකාවේ සංචාරක ව්‍යාපාරය මේ තරමට වත් ඉතුරු වෙලා තියනවා ඇති. මම මේ දැන් වයිෆ් ටයි ළමයි දෙන්නාටයි ඊස්ටර් නිවාඩුවට දවස් 10 කට ලංකාවට යන්න වීසා ගත්තා. වීසා වලට කීයක් අය කලත් අපි ඒ ගාන ගෙවලා ලංකාවට යනවා මිසක් ඊට වඩා වීසා ගාස්තු අඩු රටකට යන්නේ නැහැනේ. නමුත්, සංචාරකයෝ අඩු ගානට වීසා ගන්න පුළුවන් රටකට...
  17. 1

    දරුවන්ගේ අක්මා, කර්ණශංඛ සැත්කම් බර ජනපති අරමුදලින් දෙයි

    කෙහෙළිය වගේ අපතයෙක් කුණු වෙන්න බීලා inswing door එකක් එලියට අරින්න බැරුව බැල්කනියෙන් පැන්නාම ලක්ෂ දෙසීයක් ජනාධිපති අරමුදලෙන් දුන්නා. දුප්පත් දරුවෙකුට ලක්ෂ දහයයි.

    No contents