1. 1

    Toyota එකටත් බඩු හම්බෙයි ද?

    ජපන් කොම්පැනි අතරේ තරඟයක් තිබුනට, කවදාවත් එකිනෙකා වට්ටවන්න කටයුතු කරන්නේ නැහැ. ඔය කියන ජපන් සමාගම් හැම එකක්ම වාගේ පසුගිය වසර හැට හැත්තෑවක කාලයේ මොනයම් හෝ සම්බන්ධයක් තිබුන ඒවා. වාහන වල නම වෙනස් කරලා තමන්ගේ තරඟකරුවෙකුගේ නමින් විකිණීම (badge engineering) කියන දේත් හැමදාටම තිබුනා. ඩයිහට්සු වාහන...
  2. 1

    ඩග්ලස් පීරිස්ගෙන් බේරුන එකම එකා......

    ඉස්සර රේඩියෝ එකේ සිංහල වෙද මහත්තයෙකුගේ වැඩ සටහනක් තිබුනා. එයාගේ කටේ නිතරම තියන උපදෙස තමයි "රෑ නිදිමැරීම අගුනයි. දවල් නිදාගැනීම අගුනයි" කියන එක.
  3. 1

    කසාදෙ රෙජිස්ටර් කරන්න කලින් කරන නම් ප්‍රසිද්ධ කිරීම මොකක්ද ?

    //නැත්තං මේ අලි ටෝක් දෙන නාකි මැන්ටල් වලට නෙමේ අවුල. හම්බෙන ළමයිට.// මේක කිව්වේ මමද? ඔයාද?
  4. 1

    කසාදෙ රෙජිස්ටර් කරන්න කලින් කරන නම් ප්‍රසිද්ධ කිරීම මොකක්ද ?

    මම අහපු ප්‍රශ්නෙට (හම්බවෙන ළමයින්ට මොකක්ද වෙන අවුල?) උත්තර නොදී නාකි මැන්ටල් /දික්කසාද වෙච්ච දුවලා ගැන කියන්නේ?
  5. 1

    කසාදෙ රෙජිස්ටර් කරන්න කලින් කරන නම් ප්‍රසිද්ධ කිරීම මොකක්ද ?

    නොදන්නා දේවල් කියලා නිකන් මිනිස්සු අමාරුවේ දාන්න එපා මනුස්සයෝ. හම්බවෙන ළමයින්ට මොකක්ද වෙන අවුල?
  6. 1

    දන්නෙ නැති නිසා අහන්නෙ - පාසල් පොත්, උපකරන වලට ගහපු වැට් එක අයින් කලාද?

    පච කියන එක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. අපි ඒකට ගරු කරන්න ඕනෑ .
  7. 1

    කසාදෙ රෙජිස්ටර් කරන්න කලින් කරන නම් ප්‍රසිද්ධ කිරීම මොකක්ද ?

    //අනික තමයි ඩිවෝස් උන කෙනෙක් බදිනවා නං (ළමයිත් නැත්තං, කලින් කසාදෙ ) අලුත් කසාදෙ කර ගනිද්දී කලින් බැදලා හිටපු කතාවක් ජිවිතේට කියන්න යන්න එපා රෙජිස්ටර්ට. ඌ ඇහුවත් නෑ කියපන්.// මෙහෙම මිනිස්සුන්ව අමාරුවේ දාන කතා ප්‍රසිද්ධියේ කියන්න එපා. කව්රුහරි මේක විශ්වාස කරලා මේ කියන විදියට කරලා (එච්චර...
  8. 1

    TEMU ලංකාවවට වැඩ වගේ ads දැක්ක

    මේවායින් මිලදී ගන්නේ සුළු සුළු දේවල් මිසක් ඉහල වටිනාකමක් තියන High end products නොවෙයිනේ. ඉතින් මිලේ හැටියට ඒවායේ තත්ත්වය මට නම් ඉතාම හොඳයි.
  9. 1

    TEMU ලංකාවවට වැඩ වගේ ads දැක්ක

    මම නම් ගත්ත දේවල් වල මිලේ හැටියට හොඳටම වටිනවා. ඒ හැර, නියමිත වෙලාවට බඩු ආවා (ඊ බේ, ඇමසන් වලට වඩා ඉක්මන්) ඩිලිවරි පරක්කු උනාම, ඩොලර් 5 credit අරගෙනත් තියනවා.
  10. 1

    TEMU ලංකාවවට වැඩ වගේ ads දැක්ක

    මම කිහිප සැරයක් බඩු අරන් තියනවා. ඒවා නම් මම හිතුවාටත් වඩා හොඳ තත්ත්වයෙන් තිබුනා.
  11. 1

    TEMU ලංකාවවට වැඩ වගේ ads දැක්ක

    If you buying something for the second time, that minimum amount is applicable. So, any subsequent purchase (lower than that minimum amount) use a different phone number. PS. I bought these things in Australia. First purchase not have a minimum amount. After that it's AUD 40 or more.
  12. 1

    ඇලෝසියස්ගේ මෙන්ඩිස්ට බදු සහනයක්…

    // ඒකටත් අර්ජුන් කාරයා බෑ කියනවා නම් සමාගම පවරගන්න වෙන්නේ රජයට// මම හිතන්නේ ඒක කරගන්න උවමනාවට තමයි මේ බදු මුදල් නොගෙවා ඒවා එකතු වෙන්න ඇරලා තියෙන්නේ. මේ හිඟ බදු වලට අමතරව තවත් රුපියල් බිලියන ගානක බැංකු ණයත් තියනවා ඇතිනේ . ඒවා ඔක්කොම එකතු කරලා බැලුවාම මේක ශ්‍රී ලන්කන් එක වගේ තත්ත්වයකයි තියෙන්නේ...
  13. 1

    සී.අයි.ඩී පාට් දමා බීර කෑන් කොල්ල කාලා

    බොරු කීම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් හින්දා හොරකම් කිරීමත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් කියලා හිතන්න ඇති!
  14. 1

    NPP නියොජ්ය මුදල් ඈමතිට පිස්සු තද වෙලා විකාර කියවනවා

    මේක නම් මෝඩ කම සහ උද්ධච්ච කම නිසා වෙච්ච දෙයක්. ප්‍රශ්නේ මොකක්ද කියලා හෝ ප්‍රශ්නෙට උත්තරේ හෝ දන්නේ නැතිනම්, බොහොම සරලව, " මේ මොහොතේ මා ළඟ ඒ තොරතුර නැහැ. ඒක හරියටම කියන්න මට විනාඩි කිහිපයක් කල් දෙන්න" කියලා මිනිස්ට්‍රියේ ඉන්නා කෙනෙකුගෙන් තොරතුර ලබාගෙන ඉදිරිපත් කරනවා මිසක් ඇදගෙන නාන්නේ නැහැ.
  15. 1

    මෙන්න මෙහෙමයි සුනාමි දවසේ අපේ පැත්ත.....

    TFS. මටත් එදා දවස අද වගේ මතකයි. මුලින්ම මේක දැනගත්තෙත් ඉතාම අහම්බෙන්. අම්මාට කතා කලාම කිව්වේ, (මේ කියන්නේ සුනාමිය ආව ගමන්ම වාගේ ) එක මරණයක් වුන බව TV එකේ කිව්ව බවයි.
  16. 1

    මොනාද මේ ජවුසන් කෝලම... හරිනි දන්නේ නැතුව චක්‍රලේක එලියට ගිහින්

    විෂය භාර ඇමතිනිය අමාත්‍යංශයේ ලේකම්වරිය අතිරේක ලේකම්වරිය ආත්ම බුදධිර් සුඛං දේති ගුරු බුද්ධිර් විශේෂතෝ ස්ත්‍රී බුද්ධිර් විනාශාය බහු බුද්ධිර් මරණං භවේත් (ප්‍රත්‍ය ශතකය 43 වන පද්‍ය) තමාගේ බුද්ධිය මෙහෙයවා කළ දෙයින් සැප ගෙන දෙන්නේ ය. ගුරුවරයාගේ දැනුමෙන් කළ දෙයින් විශේෂයක් වන්නේ ය. ස්ත්‍රියගේ...
  17. 1

    මේවා ලංකාවේ ගන්න තියෙනවද?🤩

    අම්මාගේ ඇඟටත් තුන් හතර පාරක් ෆයර් කලානම් තමයි හරි.
  18. 1

    හින්දි සිංදුවක් ඔපෙරා සටයිල් එකට අහමුද

    දන්නෝ බුදුන්ගේ ඔපෙරා ස්ටයිල් එකට කියාපු එක මතක් උනා. කව්දෝ මාධ්‍ය රිලවෙක් මේක බැලලියක් කෑ ගහනවා වගේ කියලා ගඩොල් කැටයකින් ගහන්න ඕනෑ කියලා කිව්වාත් මතකයි.
  19. 1

    අඩෝ මේක ලෝක වාර්තාවක් වෙයි වගේ

    ඔයා කියන එකෙත් තව පැත්තක් තියනවා. JVP එකේ අය චන්දෙට ඉස්සෙල්ලා කියාපු දේවල් නිසා තමයි විරුද්ධ පාක්ෂිකයන්ට එහෙම කියන්න (JVP ආවොත් නැවත රට බංකොලොත් වෙනවා කියලා) අවස්තාව උදා උනේ. ඒ ගොල්ලන් ගේ පොරොන්දු, පැය 48 න්, සතියෙන්/ දෙකෙන්, මාසයෙන්, මාස දෙකෙන් ඉටු කරන බව නේ කිව්වේ. IMF ගිහිල්ලා ගොඩ ගිය රටක්...
  20. 1

    අඩෝ මේක ලෝක වාර්තාවක් වෙයි වගේ

    Success has many fathers, but failure is an orphan.

    No contents