1. 1

    පුත්‍ර සමාගම වේදිකා නාට්‍ය

    TFS. නිවාඩු වෙලාවක බලනවා.
  2. 1

    ඇත්තටම සෝම හාමුදුරුවන්ට මොකද උනේ?

    සෝම හාමුදුරුවන්ට ලංකාවට එන්න කාරණා කීපයක් හේතු වුනා. එයාව ස්පොන්සර් කරලා ඔස්ට්‍රේලියාවට ගෙන්නුවේ ඒ කාලේ (90 දශකයේ මුල) තිබුන Springvale (දැන් කීස්බරෝ වල තියන) පංසලේ දායක සභාවයි. මතක හැටියට ඒක Buddhist association of Victoria ලෙසයි හැඳින්වුණේ. 1991/92 විතර කාලේ පංසලේ ටෙලිපෝන් බිල සම්බන්ධයෙන්...
  3. 1

    පිට රට ඉන්න එළකිරි එකේ උන් වරෙල්ලා, මූ කියන්නේ ඇත්ත ද?

    ග්ලෙන්ෆිඩික්, ෂිවාස් ඉඳලා හැලි අරක්කු වෙනකං මොනවා බිව්වත් ආතල් එක ලැබෙන්නේ එතනෝල් වලින් නේ. ස්කොට්ලන්තේ කසිප්පු ස්කොච් ලෙසටත්, ඇමරිකාවේ කසිප්පු බර්බන් ලෙසටත්, ප්‍රංශ කසිප්පු බ්‍රැන්ඩි ලෙසටත්, රෂියන් ඒවා වොඩ්කා ලෙසටත්, වෙස්ට් ඉන්ඩීස් ඒවා රම් ලෙසටත් බොරු නම් දැම්මාට ඕවා ඔක්කොම එතනෝල්.
  4. 1

    පිට රට ඉන්න එළකිරි එකේ උන් වරෙල්ලා, මූ කියන්නේ ඇත්ත ද?

    මම මේ වීඩියෝ එක සම්පුර්ණයෙන්ම බැලුවේ නැහැ. ලංකාවේ තියන එකම වරද ආර්ථිකය කියන තැනට එනකම් විතරයි බැලුවේ. ඒකෙන්ම තේරෙනවා මේ මනුස්සයා ලෝකයේ දියුණු රටවල් ගැන කිසිම දැනුමක් නැති කෙනෙක් බව.
  5. 1

    Deadly Virus Samples Go Missing

    Cassandra Crossing part two
  6. 1

    Questions හාල් ප්‍රශ්නෙට ආණ්ඩුව කරන්න ඕන දේද මේ?? 😱

    මේ කියලා තියන දේවල් වලට මාත් එකඟ වෙනවා. නමුත් මේවා කරන්න කාලයක් ගතවනවා. එච්චර කාලයක් ඉවසන්න අපේ මිනිසුන්ට ඉවසීමක් නැතුවා වගේම, විපක්ෂයට බොර දියේ මාළු බාන්නත් ඉඩ ලැබෙනවා. මාලිමාවට විශාල චන්ද ප්‍රමාණයක් ලැබුනත්, එයින් විශාල ප්‍රතිශතයක් මාලිමා ප්‍රතිපත්ති වලට පැහැදිලා චන්දෙ දීපු අය නොවෙයි. UNP...
  7. 1

    රත්නපුර සිට රක්වාන හරහා දෙනියායට

    ඒ මනුස්සයා ගියාට පස්සේ මොකද උනේ කියලා අපි දන්නේ නැහැ. හොඳ වෙලාවට මිනිහා 87-89 භීෂණ කාලෙට ඉස්සෙල්ලා ඉඩමෙන් ගියේ. එයා යන්න ඇත්තේ විප්ලවයට පූර්ණ කාලීනව සහභාගී වෙන්න කියලයි අපි ඒ කාලේ හිතුවේ. මට ලබන මාසේ හැට තුනට ලබනවා. ලංකාවේ ඉන්දැද්දී වෙච්ච දේවල් කවදාවත් අමතක වෙන්නේ නැහැ. ------ Post added on...
  8. 1

    රත්නපුර සිට රක්වාන හරහා දෙනියායට

    මේ ඉඩම තිබුනේ බොරළුවගෙඅයින උප තැපැල් කන්තෝරුව පිටිපස්සේ කන්ද උඩට වෙන්නයි. ලංකාවේ මම දැකපු ලස්සනම දර්ශනයක් ඒ ගෙයි මිදුලට පේනවා. නැගෙනහිර පළාතේ ඉඳලා බස්නාහිර පළාත වෙනකම් මුළු දකුණු මුහුදම පේනවා. රෑට, ලයිට් හවුස් ගණනාවක (මතක හැටියට 14 වගේ) එලි පේනවා. ලස්සන නිසා තාත්තා මේක තියාගෙන හිටියට ලොකු...
  9. 1

    ලංකාවෙන් යනවට ගහන Tax මේවා

    මීට අවුරුදු තිහකට තිස් පහකට ඉස්සෙල්ලා නම් එම්බාකේෂන් ටැක්ස් එක හැම ගුවන් තොටුපොලකදීම ගෙවන්න උනා. ලංකාවේ රුපියල් පන්සීයක්, ඕස්ට්‍රේලියාවේ ඩොලර් 25 එහෙම තිබුන කාලේ මට මතකයි. ඊට පස්සේ ඒක ටිකට් එකේ මුදලටම එකතු කළා. දැන් එතකොට මේ අලුත් ටැක්ස් මුදල් ටිකට් එකට එකතු කරනවද? එහෙම නැතිනම් වෙනම ගෙවන්න...
  10. 1

    රත්නපුර සිට රක්වාන හරහා දෙනියායට

    ඒ කාලේ අපේ තාත්තාට බුත්කන්ද, (63 කණුව) බොරළුවගෙඅයින ගමේ තේ ඉඩමක් තිබුනා. හැම මාසෙකම දහ වෙනිදට පස්සේ තියන සෙනසුරාදා වත්තේ ගනු දෙනු බේරන්න එහෙ යනවා. මේ වීඩියෝ එකේ පාර පළල් නොකරපු තැන් වල තවමත් තියන අඩි 12-15 වගේ පළලට තමයි මුළු පාරම තිබුනේ. වංගු දහයම රිවස් කරලා තමයි හරවන්නේ. වංගුවට ගිහිං බස් එක...
  11. 1

    රත්නපුර සිට රක්වාන හරහා දෙනියායට

    TFS. වීඩියෝ එක හවස බලනවා. 1970 විතර ඉඳලා 1986 විතර වෙනකල් අඩුම තරමින් මාස දෙකකට වත් මම වරක් ගිය පාරක්. ඒ කාලේ නම් එකම C type (දොර දෙක) බස් එකක් (ගාල්ල රත්නපුර) විතරයි දිව්වේ. රත්නපුර දෙනියාය බස් ඔක්කොම තනි දොර D හෝ E type.
  12. 1

    කෙහෙළිය ඇමති මණ්ඩලයේ විශ්වාසය කඩකරලා - නීතිපති අධිකරණයට කියයි

    //හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රකාශයේ සඳහන් වනවා, අදාළ ඖෂධ මිලදී ගැනීමේදී නියමිත ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව සිදුකරන බව හෝ ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගන්නා බව දැන සිටියානම් කිසිසේත්ම ඊට අවසර නොදෙන බව. // නිමල් සිරිපාල ඇමති තුමාට කියන්න තිබුනේ " මම නම් මේ ගැන මුකුත්ම...
  13. 1

    අනුරට ආණ්ඩුව කරගෙන යන්න බැහැ කියලා දැන් තෙරිගේන එන්නේ🤦

    නිදහස ලැබුන දා පටන් මාරුවෙන් මාරුවට පක්ෂ දෙකක දේශපාලකයන්ට ලංකාවේ ජනතාව රැවටුනා. මේ පාර ඒ සිස්ටම් එක චේන්ජ් වෙලා. දැන් අළුත් පක්ෂයකට ජනතාව රැවටෙනවා. ඒ වෙනසට අපි ගරු කරන්න ඕන.
  14. 1

    මෙන්න 1988 -1991 කාලේ හිටපු ලංකාවේ සුපිරි මැරයෝ කීප දෙනෙක් අත්පුඩි ගහනවා

    නැහැ. භීෂනේ එන්න ඉස්සෙල්ලා කියලයි මතක. 85-87 අතර කාලේ විතර.

    No contents