කොස් අත්තක ගිරව් එක්තරා සංඛ්‍යාවක්ද, දෙල් අත්තක මයිනන් එක්තරා සංඛ්‍යාවක් ද සිටී. ගිරව් 03දෙනෙක් කොස් අත්තෙන් දෙල් අත්තට ගියා නම් කොස් අත්තේත් සිටින දෙල් අත්තේත් සිටින කුරුලු සංඛ්‍යාව සමාන වන අතර දෙල් අත්තෙන් කොස් අත්තට මයිනන් තිදෙනෙක් ගියා නම් කොස් අත්තේ සිටින කුරුල්ලන් සංඛ්‍යාව දෙල් අත්තේ සිටින...