උසස් පෙළ- විභාග අංක

NIRNAMIKA

Well-known member
  • Oct 22, 2016
    907
    333
    83
    උසස් පෙළ- විභාග අංක

    මගේ a/l රිසල්ට් ශීට් එක නැතිවෙලා. දැන් මට එකේ විභාග අංකෙ හොයාගන්න ඕන.ඇප්ලිකේෂන් එකකට..මේ දවස්වල ඉස්කෝලෙත් නිවාඩුයි...ඉස්කෝලෙ අනධ්‍යන කාර්ය මණ්ඩලෙන් එක ගන්න පුළුවන් වෙයිද..දන්නා කෙනෙක් ඉන්නවනම් උදවු කරනවද මචන්ලා...තැන්ක්ස්....:yes:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උබේ ඉස්කෝලේ ගැන අපෙන් අහල හරියනවද :lol::lol::lol:
    අපේ ඉස්කෝලේ නං පුළුවන් .. උබලගේ පුලුවන්ද දන්නේ නැ ..
     

    ghost99

    Active member
  • Dec 26, 2015
    517
    174
    43
    ඉසුරුපායේ පලයන්
    උබට orignal result seat එකම දෙනවා එක දවසින් ,RS 600/= ගන්නවා:yes::yes::yes::yes::yes:
     
    Last edited:

    LowRyderr

    Active member
  • Jan 21, 2012
    522
    68
    28
    Midgard
    විභාගේ ලියද්දි උඹේ ඉස්සරහා හරි පිටිපස්සේ හරි හිටපු එකාගේ index එක අහපන් :yes: