1. S

    Please Help

    LG - V10 - Help My phone is LG -V10 (LG-F600L), which i bought from a person who came from Korea. Phone is working fine, problems are , i am unable to get conference call and when i am engaging in a call, do not indicate or no any sound/vibrating on any other incoming calls. Please help me to...
  2. S

    Please Help

    My laptop (Toshiba L300) didn't use for last 6 months. Today when it switch on, it automatically switch off with in 2, 3 minutes. Laptop battery is not in a good condition and it should be replaced. Please help me to resolve the problem.:confused:
  3. S

    Washing Machine

    Any one have a top loading washer service Manual
  4. S

    SOLAR POWER

    SOLAR POWER SYSTEM (2KV) EKAK LABETA GANNA THENAK KAURUHARI DANNAVADA?
  5. S

    360 Total Security

    360 Total Security virus guard එක නොමිලේ down load කරගන්න පුළුවන්. මේක හොදද
  6. S

    Heiabasa help

    [මචන්ලා tavultesoft keyman desktop activation keys දෙන්නකෝ SIZE="7"]:no:[/SIZE]
  7. S

    බ්ලුරේ ඩිස්ක්

    බ්ලුරේ ඩිස්ක් එකක් read කරන සොෆ්ට්වෙයාර් එකක් දන්නවදෝ?
  8. S

    Aqua 2013/8

    මචන්ලා මම ගත්ත AQUA එකේ පෙට්‍රල් කරන්නේ 15ට අඩුවෙන්. මේකට මොකද කරන්නේ? ලොකු ගැරේජ් එකකට අරන් ගියොත් මැරෙන ගානක් කපයි කියලා යාලුවෝ කියනවා. දන්නා කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.
  9. S

    මගේ AQUA එකේ පෙට්‍රල් කරන්නේ නැහැ

    මගේ AQUA එකේ පෙට්‍රල් කරන්නේ නැහැ මචන්ලා මම ගත්ත AQUA එකේ පෙට්‍රල් කරන්නේ 15ට අඩුවෙන්. මේකට මොකද කරන්නේ? ලොකු ගැරේජ් එකකට අරන් ගියොත් මැරෙන ගානක් කපයි කියලා යාලුවෝ කියනවා. දන්නා කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න.:angry:
  10. S

    Hybrid

    මචන්ලා මම hybrid එකකට යන්න කියලයි හදන්නේ. honda GP1 කොහොමද? Aqua ද හොද?මොනාද ගන්න ඉස්සර බලන්න ඕනේ. මට ඔයාලගේ උපදෙස් ඕනේ.:confused:
  11. S

    Digital TV

    මචන්ලා digital tv tuning facility තිබ්බට ලංකාවේ digital channels වලින් විකාශනය වන services තියෙනවද?
  12. S

    නව අයවැය

    මම අද අලුත් වාහනයක් බලන්න car sales වල රස්තියාදු උනා. ගොඩක් sales centers වල වෙනදට වඩා සෙනග. හැම කෙනාගේම හිතේ අලුත් අයවැයෙන් tax වැඩි කරයි කියලයි. sale කාරයෝ අලුතින් ආපු වාහන sale එකට දාන්නේ නැතිව yard වලම තියෙන්න අරිනවලු. hybrid වල සහ electric cars වල tax වෙනසක් වෙයි කියලා මම හිතන්නේ නැහැ...
  13. S

    KAPRUKA.COM EKA GENA DANAWADA

    MACHANLA, KAPRUKA.COM EKEN EBAY ITEMS GENNAGATTHU AYA INNAWADA?:no:

    No contents