අනේ මචන්ලා 

මන් HP 1315 All in one printer එක use කරන්නේ. software install
එකේ කලේ නැ බන්සලා
but scanner කරන වැඩ කලා
එත් දැන් එක පාරටම scan වෙන එක නැනේ බන්සලා

මොකක්ද බන්සලා මන් කරන්න ඕනෑ
දන්නා අය කියපල්ලකෝ.
මන් වැඩිය මේ ගැන දන්නා නෑ බන්සලා
කේබලේ ගහල scann කලා .එත් දැන් වෙන් නෑ

මචන්ලා cartridge 2 remove කරලා තියන්නේ .ඒක නිසාද බන් අව්ල ?

Last edited: