ssa_to_srt

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
දන්නා කෙනෙක් කියනවද ssa සබ් එකක් srt කරගන්නේ කොහොමද කියලා. Elementary බලන්න ගත්ත සමහර ඒවා තියෙන්නේ ssa වලින්...ඔන් ලයින් නැතුව බාගෙන වැඩේ කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා කැල්ලක් නම වැඩිය හොඳයි...
 
mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    බයිස්කෝප් එකේ ඇති බලපන්... නැත්තම් සූම් එකේ තියනවා මන් දැක්කා කොරන විදිය..............එකක් වත් නැත්තම් හෙන ගහනවා වගේ බම්ප් වෙයං :growl:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දන්නා කෙනෙක් කියනවද ssa සබ් එකක් srt කරගන්නේ කොහොමද කියලා. Elementary බලන්න ගත්ත සමහර ඒවා තියෙන්නේ ssa වලින්...ඔන් ලයින් නැතුව බාගෙන වැඩේ කරගන්න පුළුවන් සොෆ්ට්වෙයා කැල්ලක් නම වැඩිය හොඳයි...
    SSA to SRT Converter
    Subtitle Workshop - Tools=>Batch Convert