❌ දෝණීගේ ගෙදර බිදීම

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,856
    11,306
    113
    සමගියෙන් සිටිම!

    මෙ කොමන්ට් එක තෙරෙන එකෙක් මෙකෙ ඉන්නවා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    "දෝනිගේ ගෙදර සොරකම" ලෙස සටහන් කර තිබූ.... :lol:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,720
    1
    11,011
    113
    parana cn ekak neda. apita set wena un thama apen ateth ekka galawanda hadanne.e athin doni :love:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,319
    49,690
    113
    සේදවත්ත
    තව ෆිල්ම් ටිකක් බලන්න තිබ්බා සුදාත්ති සුදාම්මි . මදි හොදටම . සුදාත්ති හොරෙක් වගේම ආවනම් එලියෙන් ටිකක් ශේප් .
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,203
    8,022
    113
    Galaha
    කවද හරි තමන්ටම නිකන් හම්බෙන්න තිබුන දේවල් නේද. දැන් ගෙදරින් බතුත් නෑ අන්තිමට. කාලකන්නි දරුවෝ.

    දෝනිගේ ගෙදර සොරකම කියන කෑල්ල කියනකොට වයිෆ් යෝගට් එකක් කකා හිටියෙ යෝගට් නහයෙන් ආවා. :baffled:
    ------ Post added on Nov 13, 2025 at 8:36 PM