අධර්මිෂ්ඨ පාලනය හමුවේ ස්වභාවධර්මයාත් කම්පා වෙයි: රට පුරා ඇද හැලෙන මහා වර්ෂාව පාලකයින්ගේ පාපයේ ප්‍රතිඵලයක්ද?
[විශේෂ වාර්තාකරුවෙකුගෙනි]
රට තුළ ක්‍රියාත්මක වන අතිශය අසාධාරණ සහ අධර්මිෂ්ඨ පාලන තන්ත්‍රය හේතුවෙන් මේ වන විට මුළු මහත් ශ්‍රී ලංකාවම ස්වභාවධර්මයාගේ උදහසට ලක්ව ඇති බවට ජනතාව අතර බලවත්...