සයිබර් සිකුරිටි

Commex

Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    මචං සයිබර් සිකුරිටි ඉගෙන ගන්න බෙගිනර් කෙනෙක්ට ඉගෙන ගන්න ඕනෙ දේවල් ගැන උබලට දෙන්න පුලුවන් ඇඩ්වයිස් මොනවද.. මොනවගේ දේවල් වලින්ද පටන් ගන්න ඕනෙ.. අර හැක් ද බොක්ස් කියන එක ගැන.. වල්නරබිලිටි හොයන් ඒවා එක්ස්ප්ලොයිට් කරන්නෙ කොහොමද.. ඔය වගේ දේවල්.. ඩීප් වෙබ්.. ඩාක් වෙබ් හරියට ඇක්සස් කරන්නෙ කොහොමද.. ඒවයි තියෙන ෆෝරම් වගේ ඒවට සෙට් වෙන්නෙ කොහොමද .. උබලා දන්න දේවල් කොටන් පලයන් මචන්.. බම්ප් එකක් හරි දාලා යන්න.. තෑම්ස් ❤️
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උබට පරිගනක විද්යාව ගැන හොද දැනුමක් තියෙන්න ඕන, ඊලගට Data Communications protocols ගැන හොද දැනුමක් තියෙන්න ඕන,
    ඊලගට මුලින්ම Encryption / Decryption ගැන ඉගෙන ගන්න. ඒක උබ්ට තෙරුම් හන්න පුලුවන්නම් විතරක් මහන්සි වෙයන්.

    බොරුවට අනුන්ගෙ tutorial බලල ඉගෙන ගන්න බෑ. :lol:

    සයිබ සිකුරිටි කියල විශේෂ දෙයක් නෑ මචන්, ඒක මාකටින් වලට යොදාගන්න එකක් විතරයි.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    උබට පරිගනක විද්යාව ගැන හොද දැනුමක් තියෙන්න ඕන, ඊලගට Data Communications protocols ගැන හොද දැනුමක් තියෙන්න ඕන,
    ඊලගට මුලින්ම Encryption / Decryption ගැන ඉගෙන ගන්න. ඒක උබ්ට තෙරුම් හන්න පුලුවන්නම් විතරක් මහන්සි වෙයන්.

    බොරුවට අනුන්ගෙ tutorial බලල ඉගෙන ගන්න බෑ. :lol:

    සයිබ සිකුරිටි කියල විශේෂ දෙයක් නෑ මචන්, ඒක මාකටින් වලට යොදාගන්න එකක් විතරයි.

    Basic tika igena ganna eka thamaa wadagath.
     
    • Like
    Reactions: Commex and bestdivx

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    Basic tika igena ganna eka thamaa wadagath.
    හරියටම හරි. බේසික් දෙවල් දැන් ඉන්න උන් ඉගෙන ගන්න අකමැතියි. උන්ට ඕන එක රැයෙන් සයිට් එකක් හැක් කරන්න. අර එකෙක් හිටංගෙ සයිට් එක හැක් කරා වගේ.
     

    astero

    Active member
  • Aug 30, 2010
    333
    43
    28
    Uzbekistan
    Hodama de HTB ekei Vulnhub ekei retired machine wala walkthroughs kiyawanna eken idea ekak ganna kohomada approach karanne kiyala machine ekak hambunoth hack karanna

    ita passe HTB eke retired machin ganna puluwan 10$ da koheda monthly ewa hack karanna try karanna VulnHub eke VM download karanna puluwan free, ewa download karala internal setup karagena test karanna.

    live HTB and VulnHub machinenuth try karala balanna

    Reference
    Web Security Academy - BurpSuite
    Hackerone 101
    Overtherwire.org
    Pentesterlab
    Pentester Academy - paid trainings / but there are torrents you can download 😉

    Good Luck 🤘🤘
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,607
    2
    1,779
    113
    On a Cloud
    Bump Mario sonic.gif
     
    • Like
    Reactions: Commex