IT බඩු ගන්න හොඳ තැනක් කියපන්??
අපි ඉස්සර IT බඩු ගත්තෙ Tech Corp එකෙන්, PCs, Printers, Parts, Toners, etc
උන් one month credit දුන්නා, කම්පැණියටම deliver කලා
දැන් උන්ගෙ service එක ටිකක් අවුල්
පස්සෙ Baclays එකෙන් ගන්න ගියා උන් Credit දෙන්නෙ නෑ, deliver කරන්නෙත් නෑ
හොඳ service එකක් දෙන...