රන්ජා සමාව ගත යුතුද නැද්ද?

Ranja samawa gatha yuthuda?

  • සමාව ගත යුතුයි

    Votes: 43 30.3%
  • සමාව ගන්න ඕනෙ නෑ

    Votes: 83 58.5%
  • කොහොමත් එකයි

    Votes: 16 11.3%

  • Total voters
    142

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    රන්ජා සමාව ගත යුතුද නැද්ද?

    රන්ජා සමාව ගත යුතුද නැද්ද?

    චන්දෙ දාන්න

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,190
    113
    Gotham City
    දැන් මෙ ටිකෙ රටෙ ලොකුම ප්‍රශ්නෙ.
    මෙ අස්සෙ රනිල් යු ඇන් පී එකෙ ප්‍රශ්න යට ගහාවි.
    මතක තියාගනිල්ලා ජනාදිපතිවරණයක් එන්නෙ තව අවුරුදු 4 කින්
    මහ මැතිවරණයක් එන්නෙ එත් තව අවුරදු 4 කින් .
    ඉතිං මෙ සීන් එකෙන් රන්ජන්ට ඡනද් අඩු වෙන්නෙ නැහැ . ඌ දැන් ඡන්දෙ ඉල්ලුවත් පාර්ලිමෙන්තු එනවා. මෙ රටෙ මැතිවරණ ක්‍රමෙට පිංසිදධ් වෙන්න.
    ඉතිං මෙ ටික පොඩි ආතල් එකල් විපකෂෙටයි මිනිස්සුන්ටයි ගන්න ඉඩ අරිනවා.
    මර්වින් සිල්වාත් පාර්ලිමෙන්තු ගිහා ඔයිට වඩා සීන් කරලා.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ඔය හිරු එකෙන් දාපු Video එකට එහා ගිය කතාවක් ඔතන තියනවා.

    3.00sec indan balanna

    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    සමාව ගන්න ඕනම නැහැ. ඔය රජයේ ගුබ්බෑයම් වල උන් වැඩ කරන්නෙ නැහැ. ඕවට finger print දාල CCTV දාන්න ඕන. හැබැයි MONITOR කරන එක PRIVET SECTOR එකට දෙන්න ඕන. නැත්නම් MONITOR කරන උනුත් අයිස් ගහන දස කැරියෝ වෙනවා... :P
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    සමාව ගන්න ඕනම නැහැ. ඔය රජයේ ගුබ්බෑයම් වල උන් වැඩ කරන්නෙ නැහැ. ඕවට finger print දාල CCTV දාන්න ඕන. හැබැයි MONITOR කරන එක PRIVET SECTOR එකට දෙන්න ඕන. නැත්නම් MONITOR කරන උනුත් අයිස් ගහන දස කැරියෝ වෙනවා... :P

    :yes: :yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සමාව ගන්න ඕනම නැහැ. ඔය රජයේ ගුබ්බෑයම් වල උන් වැඩ කරන්නෙ නැහැ. ඕවට finger print දාල CCTV දාන්න ඕන. හැබැයි MONITOR කරන එක PRIVET SECTOR එකට දෙන්න ඕන. නැත්නම් MONITOR කරන උනුත් අයිස් ගහන දස කැරියෝ වෙනවා... :P

    :lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,533
    113
    රූකඩ රාජ්ජේ

    දැනුමක් , උගත්කමක් නැති නිකන්ම නිකන් නිකමෙක් ගොන්ජා කියන්නේ...ඇග හැදුනට මොලේ හැදිලා නැති එකෙක්..මේ ඉන්නේ ඒ වගේ තව එකෙක්..පවු යහපාලනෙට පුක ඉරාගෙන කඩේ යන එවුන්.ත්‍රෙඩ් එක දාපු එකත් එහෙමමයි..පුක පලලා ඇත්තේ යහපාලකයෝ ....... :lol::lol::lol:

    අට පාස් නැහැකියූ මුසම්මිල් වැඩබාරගනී.

    z_p-13-Let%E2%80%99s-make-01.jpg

    පසුගිය දිනවල මහත් අන්දොලනත්මකව කරලියට පිවිසි මුසම්මිල් දැන් මැලේසියාවේ ස්ථානගතවී ඇත.
    නීතිඥයන් පිරිසක් නඩුමගට පිවිසුන බවද ආරංචිවුනි.
    සියලු දේ තම්බයකටවත් මායිම් නොකළ ආණ්ඩුව ඔහු තවත් දේශපාලන අතකොළුවක් කරමින් තානාපති පුටුවකට පත්කර යවා ඇත.
    මහින්දගේ පිළිවෙල විවේචනය කල, මොන්ගලයා, පොළොන්නරුවේ ගොවි රජානෝ, සොටු අම්මණ්ඩි සහ පොනිල් නියම යහපාලන පිළිවෙතම අනුගමනය කරමින් දේශපල්ලනයෙන්, අධ්‍යාපනයෙන් පිරිපුන් පොරක් තානාපති කර ඇත.

    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113

    දැනුමක් , උගත්කමක් නැති නිකන්ම නිකන් නිකමෙක් ගොන්ජා කියන්නේ...ඇග හැදුනට මොලේ හැදිලා නැති එකෙක්..මේ ඉන්නේ ඒ වගේ තව එකෙක්..පවු යහපාලනෙට පුක ඉරාගෙන කඩේ යන එවුන්.ත්‍රෙඩ් එක දාපු එකත් එහෙමමයි..පුක පලලා ඇත්තේ යහපාලකයෝ ....... :lol::lol::lol:

    :lol::lol::lol::lol::lol::lol:

    කියපන්කො බන් පාර්ලිමේන්තුවෙ ඉන්න උන්ගෙන් උගත්කමක් තියන්නෙ කාටද කියල