1. Alaya

    කන් දෙකම ඇහෙන්නේ නැති පොඩ්ඩෙක් මුලින්ම අ&#3512

    කන් දෙකම ඇහෙන්නේ නැති පොඩ්ඩෙක් මුලින්ම අ&#3512 UUP02yTKWWo
  2. Alaya

    විමල් උපවාසය අවසන් කරයි

    විමල් උපවාසය අවසන් කරයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ විසින් ආරම්භ කළ උපවාසය අවසන්කර තිබෙනවා. අද උදෑසන ඔහුගේ සුව දුක් විමසීමට ජාතික රෝහලට වැඩම කළ මහා සංඝරත්නය කළ ඉල්ලීමක් අනූව මන්ත‍්‍රීවරයා උපවාසය අවසන් කළ බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී පද්ම උදය ශාන්ත ගුණසේකර නෙත් නිවුස් වෙත සදහන් කළේ...
  3. Alaya

    පින්නවල අලි මරා දමන කුමන්ත්‍රණයක් හෙළි ව&#3545

    පින්නවල අලි මරා දමන කුමන්ත්‍රණයක් හෙළි ව&#3545 කිසියම් කණ්ඩායමක් "හක්ක පටස්" යොදා ගනිමින් පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින අලි ඇතුන් මරා දැමීමට ගත් උත්සාහයක් පෙරේදා (24දා) ව්‍යර්ථ කිරීමට හැකි වූ බව සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මිකා මල්සිංහ මහත්මිය "මව්බිම"ට පැවැසුවාය...
  4. Alaya

    අද උදේ දැකපු දෙයක්

    අද උදේ දැකපු දෙයක් 2LCNrsEmDdM
  5. Alaya

    කුලසේකර, සචිත්‍ර, නලීන් කරපු වැඩක්

    කුලසේකර, සචිත්‍ර, නලීන් කරපු වැඩක් අපේ රටේ කණ්ඩායම් සංගීතය වෙනම දිශානතියකට ගෙන ගිය “මේරියන්ස්” ගැන කවුද නොදන්නේ?. මේරියන්ස් කියූ සැනින් වෙන තියෙනවා. ඒ “නලීන්”. නලීන් කියන්නේ සංගීත කණ්ඩායමේ නායකයා විතරක් නෙවෙයි. ඔහු දක්ෂ ගායකයෙක් සහ ඉදිරිපත් කරන්නෙක්. ඊටත් වඩා නලීන් පෙරේරා ප්‍රමුඛ මේරියන්ස්...
  6. Alaya

    නෙළුම් පැල ගන්න තැනක් දන්නවද?

    නෙළුම් පැල ගන්න තැනක් දන්නවද? නෙළුම් පැල ගන්න තැනක් දන්නවද? මොරටුව, දෙහිවල, පානදුර, කළුතර අවටින් මම එක පාරක් වැවකින් ගලවගෙන ඇවිල්ල නෙලුම් ගස් 10ක් විතර පැල කලා, 10ම මැරුනා නුගේගොඩ විජේරාමෙ තියනව කියල ආරංචියක් ආව? දන්නවද?
  7. Alaya

    රොමේෂ් හා චාමරගේ මනුස්සකම" මෙන්න..!

    රොමේෂ් හා චාමරගේ මනුස්සකම" මෙන්න..! පසුගිය 14 වන දින ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පැවත් වූ “කල්පිතයෙන් එහා” සංගීත ප්‍රසංගයට වර්ෂාවෙන් දැඩි බාධා එල්ල වුණා. මේ හේතුවෙන් සංගීත ප්‍රසංගය මුලුමනින්ම නවතා දැමීමට විශ්ව විද්‍යාලයේ දෙවන වසරේ සිසුන්ට සිදුවුණා. වර්ෂාව හේතුවෙන් ඔවුන්ගේ සියළුම සැලසුම්...
  8. Alaya

    සංඝයා අතර කුලවාදය මතු වෙලා - ජාතික වීරයෝ නම&#3

    සංඝයා අතර කුලවාදය මතු වෙලා - ජාතික වීරයෝ නම&#3 මහනුවර මගුල් මඩුවේදී පසුගිය මාර්තු පළමුවෙනිදා පැවැත්වුණ 'උත්තමාභිවන්දනා' රාජ්‍ය උළෙළේදී රාමඤ්ඤ සහ අමරපුර මහනායක හිමිපාණන් වහන්සේලා ඇතුළු කාරක සභාවන්හි හිමිවරුන්ට මගුල් මඩුවේ අසුන් ගැනීමට ඉඩ ලබා නොදීම පිටුපස අස්ගිරි පාර්ශවයේ මහනාහිමියන් ඇතුළු සංඝ...
  9. Alaya

    Advanced Digital Technology එකේ බාල බඩු

    Advanced Digital Technology එකේ බාල බඩු Advanced Digital Technology එකෙන් Home Security System එකක් ගත්තා ඒකෙ තිබ්බෙ එක PIR Sensor එකයි, Main System එකයි පස්සෙ තව PIR Sensors 3ක් ගත්තා, එකක් 2,400 ගානෙ ගෙදර ගෙනල්ල බැලුවම, අලුතෙන් ගෙනාපු Sensors තුනෙන් එකක් detect කරන්නෙ නෑ Main System...
  10. Alaya

    buffer එකක් ගන්න පුලුවන් කඩයක් කියපන්

    buffer එකක් ගන්න පුලුවන් කඩයක් කියපන් ඊයෙ හවස ගෙදර යද්දි bike කාරයෙක් ඇවිල්ල ගැහුව පස්ස buffer එකේ buffer එක පැලිල තියන්නෙ මම හිතන්නෙ අලුත් එකක් දාන්න වෙයි ගන්න තැනක් කියපල්ලකො Toyota Axio Hybrid US Auto Parts එකේ නෑ කිව්ව
  11. Alaya

    ධර්ම පොතකට අදහස් කියන්න

    ධර්ම පොතකට අදහස් කියන්න වෙසක් පෝය දවසෙ පන්සලේ බෙදන්න පොතක් ගහන්න හිතාගෙන ඉන්නෙ බුදු දහමේ ප්‍රායෝගික පැත්ත ගැන, සරල දහම් කරුණු, කියවන්න ආස හිතෙන මම හිතාගෙන ඉන්නෙ මේ topics ගැන විස්තර එකතු කරලා පොත ගහන්න උඹලගෙ අදහසුත් ඕනෙ 1) පව් කිරීමේ විපාක / කර්ම විපාක 2) සතර අපාය 3) බෝධි පූජාව 4) කඨිණ චීවර...
  12. Alaya

    5.9 භූමි කම්පාවක් වෙලා

    5.9 භූමි කම්පාවක් වෙලා 5.9 magnitude quake strikes Andaman & Nicobar islands New Delhi, Mar 14 (PTI) A strong earthquake measuring 5.9 on the Richter scale today hit the Andaman and Nicobar archipelago. According to National Centre for Seismology, a unit of Ministry of Earth Sciences, the...
  13. Alaya

    දැන් සිදුවු අනතුරක හදිසි දර්ශන​

    දැන් සිදුවු අනතුරක හදිසි දර්ශන​ මේක මොකද්ද බන් ඇත්තටම accident එකක්ද නැත්නම් ?? d4lLohhLvT4
  14. Alaya

    car එක කෙලින්ම වහල උඩට ගත්ත

    car එක කෙලින්ම වහල උඩට ගත්ත https://www.facebook.com/CoolViPi/videos/265421520535375/?hc_ref=NEWSFEED
  15. Alaya

    අද පානදුරේ ඉඳන් කෝච්චියෙ ආවද?

    අද පානදුරේ ඉඳන් කෝච්චියෙ ආවද? අද උදේ මම එනකොට දැක්කා කොරල වැල්ල හරියෙ හෙන සෙට් එකක් රේල් පාර අයිනෙ එකතු වෙලා ඉන්නවා. මොකද්ද කේස් එක? කවුරු හරි බෙල්ල තියලද නැත්නම් වෙන case එකක්ද?
  16. Alaya

    මාර දුකයි බන් මේක දැක්කම

    මාර දුකයි බන් මේක දැක්කම qwPl1kVVn74
  17. Alaya

    කුරුඳු ගන්න උන් ඉන්නවද??

    කුරුඳු ගන්න උන් ඉන්නවද?? මගේ යාලුවෙකුගෙ වත්තක කුරුඳු කිලෝ 60ක් විතර තියනවා, C4 Grade විකුන ගන්න විදියක් කියන්න පුලුවන්ද??
  18. Alaya

    ගෙජ්ජි ගන්න තැනක් දන්නවද

    ගෙජ්ජි ගන්න තැනක් දන්නවද මට මචන්ලා ගෙජ්ජි වගේ හෙලවුනාම සද්ද වෙන බඩු ටිකක් ගන්න ඕනෙ ගෙදර security වැඩකට ඒ වගේ හෙලවුනාම සද්ද වෙන ඕනෙම දෙයක් උඹලගේ අදහස් උවමනායි ගන්න තැන් දන්නවනම් කියන්න
  19. Alaya

    මහ බැංකුවෙන් හොරකම් කරපු උන්ට return එකක් දෙමු&#3503

    මහ බැංකුවෙන් හොරකම් කරපු උන්ට return එකක් දෙමු&#3503 බැඳුම්කර නිකුතුවෙන් මහ බැංකුවෙන් හොරකම් කරපු සල්ලි වලින් අර්ජුන් ඇලෝශියස් දාපු Radio Channel එක සියත Radio නේද? තව TV Channel එකකුත් දාන්න යනව කියල ආරංචියි. කට්ටියත් එක්ක එකතු වෙලා සියත Radio එක අහන්නෙ නැතුව වර්ජනය කරමුද? එතකොට උන්...
  20. Alaya

    සමන්ත බද්‍ර හිමිට අභියෝගයක්

    සමන්ත බද්‍ර හිමිට අභියෝගයක් මෙන්න මේ post එකේ URL එක මේක ගිහිල්ල සමන්ත බද්‍රගෙ FB page එකේ comments විදියට දාපල්ලා https://www.facebook.com/ashramaya

    No contents