ව්‍යවස්ථා මාර උගුල

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ව්‍යවස්ථා මාර උගුල

    ව්‍යවස්ථා මාර උගුල constitutional deadlock මේක කිව්වේ විජේදාස රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී

    මෙහෙම අවස්තාවක ජනපති ඝාතනය වීමක් උනොත් මොකක් වෙයිද ?

    අගමැති ජනාධිපති වෙනවා නේද?

    දැන් තත්වේ උඩ මහින්ද කියයි මන් තමා ජනාධිපති කියලා රනිල් කියයි නෑ මම කියලා හොදම සින් එක නඩුවෙන් තීන්දුව ආවොත් විසුරවාපු එක හරියි කියලා මල ජංජාලයක් වෙනවා
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ව්‍යවස්ථා මාර උගුල consitutional death lock මේක කිව්වේ විජේදාස රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී

    මෙහෙම අවස්තාවක ජනපති ඝාතනය වීමක් උනොත් මොකක් වෙයිද ?

    oka kohomath marila ivarai ban. octomber 26 oka maruna.dan rata duvanne oto pilot mode eken.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල ඕක කරන්ඩ තමයි ගියේ, හුටන්ව මරල ජනාධිපති වෙන්ඩ බැලුව ඒත් ඒක ලීක් උනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    546464-1.jpg
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    oka kohomath marila ivarai ban. octomber 26 oka maruna.dan rata duvanne oto pilot mode eken.

    ඈ පොන්නයෝ 2015 ජනවාරි වල මැරුනේ නැද්ද ? ආසන 41 අගමැති කම දුන්න නිසා එතකොට හොඳයි නෙහ්. බලහං බහුතරේ උඹේ පුක ඇතුලෙද කියලා?
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    අගමැති ජනාධිපති වෙනවා නේද?

    දැන් තත්වේ උඩ මහින්ද කියයි මන් තමා ජනාධිපති කියලා රනිල් කියයි නෑ මම කියලා හොදම සින් එක නඩුවෙන් තීන්දුව ආවොත් විසුරවාපු එක හරියි කියලා මල ජංජාලයක් වෙනවා
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දැන් තත්වේ උඩ මහින්ද කියයි මන් තමා ජනාධිපති කියලා රනිල් කියයි නෑ මම කියලා හොදම සින් එක නඩුවෙන් තීන්දුව ආවොත් විසුරවාපු එක හරියි කියලා මල ජංජාලයක් වෙනවා

    :confused::confused::confused::confused: