Ebay එකෙන් 4n එකක් ගත්තා
මම Ebay එකෙන් 4n එකක් ගත්තා. HTC Wildfire එකක්. Average Condition කියලා තිබුනේ, 10 Days විතර ගියා එන්න(Royal Mail Signed for). 4n එක පට්ට අවුල්, Full Charge කරලා එක දවසක් තියාගන්න බෑ. Display එකේ සෑහෙන්න Dust එක.,Softwareත් අවුල් වගේ. මූට මම 4n එකේ අවුල් කිව්වොත් මූ...