LED monitior Problem ! මෙහෙම වෙලා තියෙනවද?

dilshandilshan v

Active member
  • Jul 6, 2008
    763
    56
    28
    ලංකාවේ බන්
    LED monitior Problem ! මෙහෙම වෙලා තියෙනවද?

    මගේ LED Monitor එකේ line එකක් එනවනෙ ! මාස දෙක තුනකට කලිනුත් මේ සිද්ධිය උනා. දැන් ආයෙත් මේ case එක උනා. මම දැකලා තියෙනවා සමහර Monitors වල ඒ වගේ line තියෙනවා.But මගෙ එකෙ ඇවිත් වෙලා නැති වෙලා යනවා. කාටවත් මේ වගේ වෙලා තියෙනවද? මේක හදාගන්න විදිහක් නැද්ද? Warranty නෑ Friend කෙනෙක්ගෙන් ගත්තේ..


    AOC - 18.5" LED Monitor e943Fws (ඇත්ත pic එක නෙමෙයි)



    Thanks all !!!
     
    Last edited:

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Ponnayata 'Yaluwa' jarawak pass karala :P
    Mama nam oowa hoyam gihim kapanawa bellen. Tho itin ponnaya hinda hondai :P
    tumblr_mkufc2GrO11rqa0i6o1_250.gif
     

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    awilla nathuwa yanawanam hadanna puluwanda hoyala balapan,,awillama thiyanawanam hadanna bada koheda,
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    මගෙත් ඔහොම වෙලා 4 සැරයක් repair කරා Monitor එක ගෙනෙලලා අවුරුද්දක් වත් වෙන්නේ නැහැ , AOC මල ජරාවක්.......
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔය කේස් එක වැඩියක්ම එන්නෙ LCD මොනිටර් වලට..

    ඒත් උඹ කේබල් එක මාරු කරලා බලපන්..
    ඒකෙ අවුලක්ද දන්නෙත් නෑ..
    එහෙමත් නැත්නම් VGA එකේ..
    ඒකට අහල පහල ඉන්න එකෙක්ගෙ මොනිටර් එකක් ගහලත් බලපං..

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    mageth gedara thiyana desktop eke, LCD monitor ekata oka wela thiyanne. haduwe nam na thama. hadanda puluwanda oka ? mage eke nam blue , pink , green wage lines 5 k vithara thiyanawa ban.
    මොනිටර් එකේ ඩිස්ප්ලේ එක උඩිම හරිය (කවර් එක එක්ක සම්බන්ධ වෙන තැන) පොඩ්ඩක් අතින් තද කරලා බලපන්..:yes: