Motherboard Repair කරන අය ඉන්නවද?
මගෙ ලඟ Intel p45 chipset main board එකක් තියෙනවා. එකේ power on වෙන්නෑ. මොකක්ද දන්නෑ seen එක
සුපිරි board එකක්. විසික්කරන්න ලෝබයි. කවුරුහරි ඉන්නවනම් motherboard repair කරන comment or inbox කරන්න contact number එකත් එක්ක. ලොකු උදව්වක්
අනිත් අයට බලගන්න එකක් දාලා යන්න..

Last edited: