නුගේගොඩ කුයින්ලන්
ඇයි බන් මේ නුගේගොඩ කුයින්ලන් එක ඇත්තටම වහලද තාම? මම දැන් දවස් ගානක් ටිකට් බුක් කරන්න හැදුවා EAP සියිට් එකෙන් බැහැනේ තාම
දන්න කෙනෙක් පොඩ්ඩක් කියනවද?