1. Hacker V

    ජොබක් හොයන්න උදව්වක්

    ජොබක් හොයන්න උදව්වක් මෙ සබ්ජෙක්ට් වලින් උපාදියක් ගනිපු එකෙක්ට කරන්න තියෙන ජොබ් මොනවද ? දන්න කියන වේකන්සි නැද්ද ? Graduate in B.A (bachelor of Arts) Subjects:- Geography, Archaeology, sociology
  2. Hacker V

    කොරියන් ජොබ්

    මචන්ලා , මගෙ යාලුවෙක් කොරියන් යන්න ක්ලාස් යන්න හදනව. කොරියාවෙ ජොබ් තත්වෙ කොහොමද දැන්? කියන තරම් ජයක් තියෙනවද ? දැන් අහන අහන එකා කොරියන් ක්ලාස් යනව පිස්සුවෙන් වගේ ගිහිපු උන් ගහන තෙල් වලට. අපෙ ගෙවල් ගාවත් කොරියන් ගිහින් අවුරුද්දෙන් දෙකෙන් ගෙවල් හදනව,වාහන බස්සනවා , එක කෙලියයි. පුලුවන් එකෙක් පොඩි...
  3. Hacker V

    Skrill Neteller සයිට් වලට යන්න බෑ බ්ලොක් කරලද ?

    Skrill Neteller සයිට් වලට යන්න බෑ බ්ලොක් කරලද ? හැමිනෙන ලයින් එකක් යන්නෙ සින්හලුනේ, ෆොරෙක්ස් වලට සල්ලි ඩිපොසිට් කරන්න බෑ, බයිනරි කරන්න සල්ලි දාන්න බෑ (ඒකනම් කමක් නෑ සූදුවක් කියමු) ස්ක්‍රිල් ,Neteller වලට සල්ලි දාන්න තියා දැන් සයිට් වලට වත් යන්න බෑ,දැන් ටිකකට කලින් සයිට් වලට යන්න බැරි වෙන්නම...
  4. Hacker V

    ඉඩම් ණයක්

    මචන්ලා මට සල්ලි හදිස්සියකට බෑන්ක් ලෝන් එකක් ගන්න උවමනා වෙලා තියෙනවා, ඉඩමක් උගස් තියන්න තමයි හිතන් ඉන්නේ.:oo: මට දැනගන්න ඕනේ ඉඩමක් උගස් තියද්දි 1, ඉඩමේ වටිනාකමින් සියයට කීයක් ද අපිට ලෝන් එක විදියට ගන්න පුළුවන් ? (ලෝන් එක ගහන්න පුළුවන් උපරිම ගාන ) :no: 2, ඉඩමේ තක්සේරුව කෙරෙන්නේ කොහොමද ?:nerd...
  5. Hacker V

    ෆොරෙක්ස් වැඩ මුළුව 101 අද දින පැවැත්වේ....

    ෆොරෙක්ස් වැඩ මුළුව 101 අද දින පැවැත්වේ.... යාළුවනේ ඔන්න කතා කර ගත්ත වගේම වැඩේ පටන් ගන්න මුලික පියවර තිබ්බ. එහෙනම් අද රෑ 10.10 ට වැඩේ පටන් ගන්නවා. ෆොරෙක්ස් වලට කැමති සහ කරන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම එකතු වෙන්න පහල තියෙන ලින්ක් එකෙන්. 10-10 වෙද්දී මන් live එනවා... අද ගොඩක් ලොකු දේවල් බලා...
  6. Hacker V

    හොරු ඇවිල්ල #ත්තෝ .....

    හොරු ඇවිල්ල #ත්තෝ ..... :D;):cool::P:rofl::baffled::rolleyes: Fg4niwlbemI අදුරන කොල්ලෝ සෙට් එකකගේ වැඩක් පුළුවන් අය ෂෙයාර් කරලා සප් එකක් දීපල්ලා... ෆ්බ් පේජ් වල දානවා නම් දාල ලින්ක් එවනන ... ඔන්න බෝක්කල සප් එක ඕනේ පුළු පුළුවන් විදියට.....! Facebok පේජ් එකටත් ලයික් එකක් දාගෙන යන්න...
  7. Hacker V

    සිංහලයා රැක ගමු...

    සිංහලයා රැක ගමු... අපේ ජාතිය ආගම වෙනුවෙන් කෑ ගහපු dan priyasad සහෝදරයා දැන් හිරේ, බේරා ගන්න උදව් කරපල්ලා....:angry::angry::angry: 2qk94zOJPBo
  8. Hacker V

    Forex motivation !!

    සියල්ලගේ ඉල්ලීම මත ත්‍රෙඩ් එක රිමූ කරන ලදී...
  9. Hacker V

    මචන්ලා ලොකු හෙල්ප් එකක් ඕන

    මචන්ලා ලොකු හෙල්ප් එකක් ඕන මචන්ලා ලොකු උදව්වක් ඕන. මගේ හොදම යාලුවෙක් ඉන්නවා පොරට Bachelor of arts General degree එකක් තියෙනවා. දැනට නම් නිකන් ගෙදරට වෙලා ඉන්නේ.උඹල දන්නා කියන තැනක ජොබ් වේකන්සි එහෙම තියේද ,..? හොයල දෙන්න පුළුවන් නම් ලොකු පිනක්... ප්‍රයිවට් හෝ ගවර්මන්ට් ඕන එකක්.කොළඹ අවටින් නම්...
  10. Hacker V

    සල්ලි ආයෝජනය කරන්න හොදම විදියක්...

    සල්ලි ආයෝජනය කරන්න හොදම විදියක්... මචන් ලා මට මිලියන 10ක් විතර ටිකට් එකකින් අදුන කියප්නකෝ... ඒ සල්ලි ආයෝජනය කරන්න හොදම විදි ටිකක් කියපන් කො.... රිස්ක් එක අඩු වෙන්න ඕන ගොඩක්....!! idam epoo...
  11. Hacker V

    AUD/USD (Forex experiment ) trade NO.01

    මුලින් ම කියන්න ඕන.... මේ ෆොරෙක්ස් වලට ආස අයට විතරයි .....! මේවා බලා trade දැමීමෙන් වලකින්න... ටෙක්නික්ස් විතරක් අර ගන්න.... :yes::yes::yes: බේසික් සපෝර්ට් ඇන්ඩ් රෙසිස්ටන්ස් සහ මගේ අත්දැකීම් මත දැමු ට්‍රේඩ් එකකි... පැය 5ක් හෝ 6ක් ඇතුලත ටෙක් ප්‍රොෆිට් හිට් වීමට අවස්තාව ඇත...
  12. Hacker V

    බැංකු උදව්වක් (ස්ථිර තැම්පතු )

    බැංකු උදව්වක් (ස්ථිර තැම්පතු ) 1.මචන්ලා ලක්ෂ සියක් (කෝටියක් ) ෆික්ස් ඩිපොසිට් දැම්මොත් මට ආදායම් බදු වදිනවද? :confused: 2.ඒ වගේ ගානක් ෆික්ස්ඩ් ඩිපොසිට් කරන්න ඇහැකිද ? 3.ඒ වගේ ගානක් ෆික්ස් ඩිපොසිට් දාල බදු ගෙව්වොත් මට පාඩුද..? 4.වෙන ඉන්වෙස්ට් කරන්න විදි තියෙද.? 5.කෝටියකින් පටන් ගන්න පුළුවන්...
  13. Hacker V

    පට්ට ෆෝන් එකක් දිනාගන්න චාන්ස් එකක්...!

    පට්ට ෆෝන් එකක් දිනාගන්න චාන්ස් එකක්...! Weekly Giveaway(සතිපතා දීලදැමීම) මේ තරගය පවත්වන්නේ android authority කියන ලෝකප්‍රසිද්ද youtube චැනල් එකක් මගින් මේ චැනල් එකෙන් සතියට එක තරගයක් පවත්වනව..මේ සතියේ දෙන්නෙ Blu Vivo 5 කියන පට්ට පදිරි ෆෝන් එක.. මේකේ ලොකු ලොකු වැඩ කෑලි නැති උනාට 13 mp...
  14. Hacker V

    samsung note 5 එකක් දිනන්න චාන්ස් එකක්...!

    samsung note 5 එකක් දිනන්න චාන්ස් එකක්...! https://wn.nr/bKvVJg මේකට ගිහින් entries ටිකෙන් එකක් හරි complete කරන්න... මේකේ මහා දෙයක් කරන්න නෑ. like,follow කරන්න හරි subscribe කරන්න හරි තියෙන්නේ... ලොතරැයි ක්‍රමේට වෙන්නේ.... දන්නවනේ android authority වැඩක් කරොත්.....!! මේකේ තියෙන විශේෂත්වය...
  15. Hacker V

    ෆෝන් එකක මිල දන ගන්න ඕන ..!!

    ෆෝන් එකක මිල දන ගන්න ඕන ..!! මචන්ල මට apple 6s Fingerprint ID තියෙන ,4G තියෙන කොපිය ලංකාවේ කියක් වෙනවද කියල දැන ගන්න ඕන. පාවිච්චි කරන අය ඉන්නව නම් තත්ත්වෙත් කොහොමද කියන්න.
  16. Hacker V

    තාලෙට අතේ ගැසීම...!

    තාලෙට අතේ ගැසීම...! ඩේට තියේනම් ඉවර වෙනකන් බලපන්ලා........!! :lol::lol::lol::lol::lol::lol: l0XdDKwFe3k තද තද ජාති....!
  17. Hacker V

    හිනා නොවී බලපන් පුළුවන් නම්..!

    හිනා නොවී බලපන් පුළුවන් නම්..! YouTube එකේ සර්ෆ් කරද්දී සෙට් උනේ...! ඩේට තියේනම් බලපල්ල බැලුවට පාඩු නැ... :rofl::rofl: :lol::lol::lol::lol: 5-0lrHhpvGM
  18. Hacker V

    ලොකු උදව්වක් ඕන මචන්ලා.....

    ලොකු උදව්වක් ඕන මචන්ලා..... මම පොඩි projetc එකක් කරනවා ,ඉතින් එකට පොඩි සමීක්ෂණයක් කරනවා,... ඉතින් මට කරන උදව්වක් වශයෙන් මේ පහල තියෙන ලින්ක් එකට ගිහින් අහල තියෙන ප්‍රශ්ණ ටිකට උත්තර දීපල්ලා... මහා දෙයක් නෑ ,.. ඔව් ,නෑ කියන දෙකෙන් එකක් තෝරන්නයි තියෙන්නේ..... ඉතින් එළකිරි බොකු සෙට් එකේ මහඟු සහය...
  19. Hacker V

    මයිත්‍රී ගේ හඩින් විරිඳු (voice MashUP)

    මයිත්‍රී ගේ හඩින් විරිඳු (voice MashUP) ඉවර වෙනකන් බලන්නෝ......!!! ඕල් ක්‍රෙඩිට් ෆොර් ~~Hacky~~ .බ්රෝ. :yes: මෙය බලා ආතල් එක පමණක් ගනිල්ලා,... ගහ මරා ගන්න නම් එපා..;);) sDLFa6hVVbc කලින් Mashup eka "The බ්‍රෙෂියර් සෝන්ග් " gsSXmFQyRms :growl:"ලංකා හැකර්ස් ඇසෝසියේෂන්":growl:
  20. Hacker V

    The බ්‍රා.සිරිසේන voice MashUp

    The බ්‍රා.සිරිසේන voice MashUp :sorry::lol::(:eek::shocked:;):cool::yes::D:no: :nerd: :growl::) gsSXmFQyRms ඊලග වීඩියෝව සඳහා ඔබ කැමති පුද්ගලයෙක් නම් කරන්න....!!! :D:D:D ලංකා හැකර්ස් ඇසෝසියේෂන්

    No contents