උබලට හිතෙන විදියට ලංකාව ඇතුලත සිංහල කතා කරන එකෙක් ඉන්නවා, ඉංග්රීසි කතා කරන එකෙක් ඉන්නවා. කවුද posh ? :oo: අපේ වැඩ කරන තැන මහ සද්දෙන් ඉංග්රීසි කතා කරන එවුන් ඉන්නවා. මම් දන්න ගොඩක් වුන් ඉංග්රීසි භාෂාව හරිහැටි නොදන්න නිසා අපහසු තාවයට පත්වෙනවා. ඉංග්රීසි කතා කරන එකා දන්නවා අහන් ඉන්න කෙනාට...