Alto 800 hodaida ?

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මේක ගැන ගුණදොස් කොහොමද ?​

    c21-3.jpg
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    මන් පාවිච්චි කරනවා මචන්. හොදට තෙල් කරනවා. නඩත්තු වියදම් අඩුයි ගොඩක්ම. රේස් පදිනවා වගේ ස්පිඉඩ් යනවනම් ගන්නෙපා වැදුනොත් කූඩු පට්ටම් එකයි :( . AC එක දැම්මම ටිකක් වගේ ස්ලෝව් වෙනවා. ඕවර්ටෙක් කරනකොට වගේ AC ඔෆ් කරනකොට පිකප් එකේ වෙනසක් තේරෙනවා.

    සාමාන්‍ය පාවිච්චියට හොදයි.
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මන් පාවිච්චි කරනවා මචන්. හොදට තෙල් කරනවා. නඩත්තු වියදම් අඩුයි ගොඩක්ම. රේස් පදිනවා වගේ ස්පිඉඩ් යනවනම් ගන්නෙපා වැදුනොත් කූඩු පට්ටම් එකයි :( . AC එක දැම්මම ටිකක් වගේ ස්ලෝව් වෙනවා. ඕවර්ටෙක් කරනකොට වගේ AC ඔෆ් කරනකොට පිකප් එකේ වෙනසක් තේරෙනවා.

    සාමාන්‍ය පාවිච්චියට හොදයි.

    Samanyen Full kiyak wage karanawada ? Annually full insurance ekata kiyak wage yanawada? Maintence cost eka monthly kiyak wage yanawada ? Service karanna kiyak yanawada ? :eek:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    Amuthuwen kiyanna deyak na ban.. Maintain cost is low.. e wagema sapa pahasuwa kiyana ekath godak adui....
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    මටත් මෙ දවස්වල තියන ප්‍රශ්නේ ඔක තමා බන්. පරන ජපන් එකකට යන්වද, අල්ටො එකකට යනවද කියල.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    වයිෆ් පදින්නෙත් Alto 2015 එකක්,
    තාම අලුත් නිසා නඩත්තු වියදම් නම් නැති ම තරම්, සාමන්යෙන් එන සර්විස් ටික විතරයි,
    මොන ස'ර්විස් ආවත් කොයි කැල්ල දැම්මත් 20 ට අඩුවෙන් එන්නෙ, කම්පැනි දාලත්,

    ලග ගමන් වලට හොදම වානහයක්, ඕන තැනක හරවන්න පුලුවන්, පිකප් එක අව්ලක් නැ දෙන්නෙක් වගේ යන වෙලාවට,
    AC දාලා කන්දක යනකොට ටිකක් මදි වගේ දැනෙනවා, Over take කරද්දි AC ඔෆ් කරොත් ලේස්යි.
    තෙල් නම් ගහන්නම ඕන නැති තරම් :P කොහොමත් 15 වගේ කරනවා.

    එන්ජිම පොඩි උනාට පාගලා යන්නත් කිසිම බැරි කමක් නැ,

    ගොඩක් දුර ගමනක් ගියොත් නම් ඇගට ටිකක් අමාරුයි ජපන් එකකට වඩා.

    ඕකේ කොමන් ෆෝල්ට් එකකට එන්නෙ බෙයාරින්ග් එකක් සද්දයක් එනවා ගොඩක් ඒවගෙ, warranty තියෙන කාලෙ නම් කම්පැනි දාලා ෆ්‍රී හදාගන්න පුලුවන්, නැත්නම් 17 ක් යනවා කිව්වා හදන්න

    සද්දයක් එනවා නිවුටල් කරලා ක්ලච් එක අතාඇරියම, රේසර් එකක් කරකෙනවා වගේ, ටිකක් ලොකුවට එනවා ඒ සද්දෙ, වාහනේ නවත්තලා AC දාගෙන ඉන්න අමාරුයි එහෙම උනොත්, ගොඩක් ඒවා නම් දැන් හදලා.

    රේස් පදින්නෙ නැත්නම්. මේන්ටේනන්ස් අඩු වාහනාක් නම් හොයන්නෙ, මේක අව්ලක් ම නැ,
    පාවිච්චිය අතින් පහසුම වාහනයක්.
     
    Last edited:
    • Like
    Reactions: Fernando100

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    laksha 17 kata adu ekak gananwanam danata thiyena hodama wahane oka. 17ta wada dila ganna epa padui
     
    Ajithsemasingha

    Junior member
  • Sep 5, 2007
    74
    65
    18
    ඕකේ කොමන් ෆෝල්ට් එකකට එන්නෙ බෙයාරින්ග් එකක් සද්දයක් එනවා ගොඩක් ඒවගෙ, warranty තියෙන කාලෙ නම් කම්පැනි දාලා ෆ්‍රී හදාගන්න පුලුවන්, නැත්නම් 17 ක් යනවා කිව්වා හදන්න

    සද්දයක් එනවා නිවුටල් කරලා ක්ලච් එක අතාඇරියම, රේසර් එකක් කරකෙනවා වගේ, ටිකක් ලොකුවට එනවා ඒ සද්දෙ, වාහනේ නවත්තලා AC දාගෙන ඉන්න අමාරුයි එහෙම උනොත්

    machan mekata mokadda karanne mage eketh enawa
     
    Razor89Dark

    Member
    Jun 13, 2017
    164
    14
    0
    thel nam kranawa habai loweth nati wenna,
    Katharagama ghin enna Jaela idan, Rs. 3000/= ka thel ghuwa, ghin awaith balanakota eth iturui thel, H/Way eke, :D
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    රේස් පදින්නෙ නැත්නම්. මේන්ටේනන්ස් අඩු වාහනාක් නම් හොයන්නෙ, මේක අව්ලක් ම නැ,
    පාවිච්චිය අතින් පහසුම වාහනයක්.

    :yes::yes::yes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    වයිෆ් පදින්නෙත් Alto 2015 එකක්,
    තාම අලුත් නිසා නඩත්තු වියදම් නම් නැති ම තරම්, සාමන්යෙන් එන සර්විස් ටික විතරයි,
    මොන ස'ර්විස් ආවත් කොයි කැල්ල දැම්මත් 20 ට අඩුවෙන් එන්නෙ, කම්පැනි දාලත්,

    ලග ගමන් වලට හොදම වානහයක්, ඕන තැනක හරවන්න පුලුවන්, පිකප් එක අව්ලක් නැ දෙන්නෙක් වගේ යන වෙලාවට,
    AC දාලා කන්දක යනකොට ටිකක් මදි වගේ දැනෙනවා, Over take කරද්දි AC ඔෆ් කරොත් ලේස්යි.
    තෙල් නම් ගහන්නම ඕන නැති තරම් :P කොහොමත් 15 වගේ කරනවා.

    එන්ජිම පොඩි උනාට පාගලා යන්නත් කිසිම බැරි කමක් නැ,

    ගොඩක් දුර ගමනක් ගියොත් නම් ඇගට ටිකක් අමාරුයි ජපන් එකකට වඩා.

    ඕකේ කොමන් ෆෝල්ට් එකකට එන්නෙ බෙයාරින්ග් එකක් සද්දයක් එනවා ගොඩක් ඒවගෙ, warranty තියෙන කාලෙ නම් කම්පැනි දාලා ෆ්‍රී හදාගන්න පුලුවන්, නැත්නම් 17 ක් යනවා කිව්වා හදන්න

    සද්දයක් එනවා නිවුටල් කරලා ක්ලච් එක අතාඇරියම, රේසර් එකක් කරකෙනවා වගේ, ටිකක් ලොකුවට එනවා ඒ සද්දෙ, වාහනේ නවත්තලා AC දාගෙන ඉන්න අමාරුයි එහෙම උනොත්, ගොඩක් ඒවා නම් දැන් හදලා.

    රේස් පදින්නෙ නැත්නම්. මේන්ටේනන්ස් අඩු වාහනාක් නම් හොයන්නෙ, මේක අව්ලක් ම නැ,
    පාවිච්චිය අතින් පහසුම වාහනයක්.

    Ekata hethuwa indian bearings wala low quality eka. Bearing ekak replace karaddi japanese ekakma danna. Ethakota kalayak duwanna puluwan