Mokadda me Rep ?

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Eka eka hemadama danawa " Rep Power 19 una , 26 una kiya kiya. mage Rep 5 kda koheda thiyei. :no: Rep wedi una kiyala mokdda ethi wasiya ? Ara Rep gena Diga Heellak thiyena post eka nethuwa Ketiyen wisthara karahanko :dull:
     
    • Like
    Reactions: chathuranirmal

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Eka eka hemadama danawa " Rep Power 19 una , 26 una kiya kiya. mage Rep 5 kda koheda thiyei. :no: Rep wedi una kiyala mokdda ethi wasiya ? Ara Rep gena Diga Heellak thiyena post eka nethuwa Ketiyen wisthara karahanko :dull:

    රෙප් පවර් වැඩි උනාම උබට උබ ෆුඩ් සිටියෙන් බඩු ගත්තම ඒ රෙප් පවර් එකේ ප්‍රසන්ට්‍රේජ් එක ඔයාගේ බිලෙන් අඩ් වෙනවා:)
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63

    රෙප් පවර් වැඩි උනාම උබට උබ ෆුඩ් සිටියෙන් බඩු ගත්තම ඒ රෙප් පවර් එකේ ප්‍රසන්ට්‍රේජ් එක ඔයාගේ බිලෙන් අඩ් වෙනවා:)

    ehemada ban umba hithan inne. :baffled:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    REP Power wadi wunama loku rep gaanak kapanna puluwan anith ewunge. ethakota kattiya wadiya loku seen denna enne na rep kapenawata baye. godak welawata loku REP Power ekak thiyena ekaage paththa thamai ganne waliyak giyath.

    Ex : Dath Kimbula
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    රෙප් පවර් වැඩි උනාම උබට උබ ෆුඩ් සිටියෙන් බඩු ගත්තම ඒ රෙප් පවර් එකේ ප්‍රසන්ට්‍රේජ් එක ඔයාගේ බිලෙන් අඩ් වෙනවා:)
    :yes::yes::yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ehemada ban umba hithan inne. :baffled:

    ඒකනේ උබ දන්නෑ කියන්නේ ෆුඩ් සිටියේ කවුන්ටරයට ගියාම ඒකේ කෙල්ල අහනවා නෙක්සස් තියනවද කියලා එත කොට කියපන් මම එලකිරියේ සීනියර් මෙන්බර් කෙනෙක් මට රේප් කරන්න පුළුවන් xx පාරක් කියලා එතනිම්ම ඩිස්කවුන්ට් හදලා දෙනවා මුළු බිලටම :) (xx තියන තැනට ඔබගේ රෙප් අගය දමන්න)
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63

    ඒකනේ උබ දන්නෑ කියන්නේ ෆුඩ් සිටියේ කවුන්ටරයට ගියාම ඒකේ කෙල්ල අහනවා නෙක්සස් තියනවද කියලා එත කොට කියපන් මම එලකිරියේ සීනියර් මෙන්බර් කෙනෙක් මට රේප් කරන්න පුළුවන් xx පාරක් කියලා එතනිම්ම ඩිස්කවුන්ට් හදලා දෙනවා මුළු බිලටම :) (xx තියන තැනට ඔබගේ රෙප් අගය දමන්න)

    ඔහොම්මම පලයන් ඩොකෙක් ගාවට :lol: