මුලින්ම තිබුනා බන් bug එකක්. call එනකොට
display එක පේන්නේ නැහැ. :baffled::baffled::baffled:
මොකා කෝල් කරනවද කියලා හොයාගන්න බැහැ. :rofl:
දැන් ඒක fixed. අනික CM ලා සතියෙන් සතිය update
release කරනවනේ.. (at least twice a month)
:eek::eek::eek:
Hardbrick කියන්නේ software issue එකක් තමයි බන්...