ebay කේස් එකක්

hellboy16

Member
Apr 8, 2015
36
3
0
කොල්ලනේ මෙන්න මේකයි සිද්දිය:(, මම ebay වලින් පොඩි gadget වගයක් order කලා.සේරම ඉවර උනාට පස්සේ උන් ෂිපිනුත් කරලා:).estimated delivery තිබුනේ මේ මාසේ 22, බඩු ආපු නැති නිසා මම seller contact කරලා විස්තරේ කිව්වා.උන් reply කලා උන් එව්වා ,සමහරවිට post office වල එහෙම තියෙන අවුල් හින්ද පරක්කු ඇති ,නැත්නම් සතියක් බලන්න ඊට පස්සේ ආවෙ නැත්තන් full refund එකක් දෙන්නම් කියල ,මම ok කිව්වා:).
පස්සේ මම හොයල බැලුව සීන් එක ,මගේ යාලුවෙක්ගෙ තාත්ත colombo central mail exchange එකේ ebay සම්බන්දව වගේ ඉන්නෙ,මෑන් කිව්වේ සති 2,3කින් post office වලට ebay බඩු යැව්වේ නෑ කියල,හේතුව පොඩි tax එකක් වගේ ගහන්නලු හදන්නේ:shocked::shocked:,රුපියල් 30,50,100 වගේ. ඒක හදනකන්ලු එවන්නේ නැත්තේ , උබලත් පොඩ්ඩක් හොයපල්ලා,එකටත් කෙලින්න හදන්නේ මුන් :growl::growl::growl:
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy

    huta mage badu 10 kata wediyen enna tiyenawa.. den ewa enna hodatama kale athi.. eth mama refund wath case wath open kare na thawama.. antima baduwa awe giya satiyata kalin satiye mataka widihata..
     
    hellboy16

    Member
    Apr 8, 2015
    36
    3
    0
    ehema case ekak na ada awa mama order kala item 5k :)
    අනේ මන්ද බන් ,මම ගම්පහ post office එකෙනුත් ඇහුව,උන් කිව්වෙත් සති 2කින් විතර අවේ නෑ ,නැත්තන් සෙනසුරාදට වගේ,300,400ක් පාර්සල් එනවා කියල :shocked:
    :shocked::shocked:
     
    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    රුපියල් සීයක් ගැහුවට කමක් නෑ.හැබයි ඒකට හරියන්න සුපර් ඩිලිවරි කරන්න ඕන.අපිව කස්ටම් රස්තියාදු නොකරන්න ඕන.ඕන එකක් ගේන්න ඉඩ දෙන්න ඕන.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තවම ආවෙ නෑ මගෙත්..:dull:

    පර හැත්ත. තවත් එපාවෙනවා මේ රට මුන් මෙහෙම ආතල් ගන්නකොට...:growl::growl:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අඩො මගෙත් බඩු 4 ක් එන්න තියනව බන්.. september 10 - 15 ලන්කවට අවිත් තියනව.. එත් තම බඩු අවෙ නැ බන්...
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කොල්ලනේ මෙන්න මේකයි සිද්දිය:(, මම ebay වලින් පොඩි gadget වගයක් order කලා.සේරම ඉවර උනාට පස්සේ උන් ෂිපිනුත් කරලා:).estimated delivery තිබුනේ මේ මාසේ 22, බඩු ආපු නැති නිසා මම seller contact කරලා විස්තරේ කිව්වා.උන් reply කලා උන් එව්වා ,සමහරවිට post office වල එහෙම තියෙන අවුල් හින්ද පරක්කු ඇති ,නැත්නම් සතියක් බලන්න ඊට පස්සේ ආවෙ නැත්තන් full refund එකක් දෙන්නම් කියල ,මම ok කිව්වා:).
    පස්සේ මම හොයල බැලුව සීන් එක ,මගේ යාලුවෙක්ගෙ තාත්ත colombo central mail exchange එකේ ebay සම්බන්දව වගේ ඉන්නෙ,මෑන් කිව්වේ සති 2,3කින් post office වලට ebay බඩු යැව්වේ නෑ කියල,හේතුව පොඩි tax එකක් වගේ ගහන්නලු හදන්නේ:shocked::shocked:,රුපියල් 30,50,100 වගේ. ඒක හදනකන්ලු එවන්නේ නැත්තේ , උබලත් පොඩ්ඩක් හොයපල්ලා,එකටත් කෙලින්න හදන්නේ මුන් :growl::growl::growl:

    කෙලිය හුටා.
    8.gif
    :angry::angry::angry::angry:
     
    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,880
    659
    113
    මගෙත් පර්සල් දේකක් එන්න තියනවා....