1. richlife

    අංකල්ගේ වොක්ස් වැගන් එක

    අංකල්ගේ වොක්ස් වැගන් එක නින්ද යන්නේ නැති වෙලාවට ෆෝන් එකෙන් යූ බටේ අස්සේ රිංගගෙන ඉන්න අස්සේ දැක්කේ මේක...:dull: 1965 අවුරුද්දේ වොක්ස් වැගන් වෑන් එකක් (අපි වෑන් කිව්වට මේවට වොක්ස් වැගන් බස් කියලයි කියන්නේ.) ගෙඩිය පිටින් වෙනස් විදිහට හදලා කියහංකෝ..:love: ඔය තියෙන්නේ මොටර් ෂෝ එකකදී ගත්තු වීඩියෝ...
  2. richlife

    Dubai Help

    මචන් මට ඩුබායි ගැන විස්තර ටිකක් දැනගන්න ඕන. පුලුවන්නම් පොඩි හෙල්ප් එකක් දිපන්. උඹට වෙලාවක් තියෙනව නම් මේටිකට පොඩ්ඩක් රිප්ලයි එකක් දාපන් 1. අපිට මෙහෙන් යද්දි සාමාන්යෙන් මොනවද අරන් යන්න ඕන. මම අහන්නෙ ඇදුම් සපත්තු අනම් මනම් ගැන. මෙහෙන් ඕන එව්වා ඔක්කොම අරන් යන එකද හොද නැතන්ම එහෙන් ගන්න එක ද...
  3. richlife

    ඉන්ටනෙට් නැති පොඩි එවුන්..

    ඉන්ටනෙට් නැති පොඩි එවුන්.. විනාඩි 15ක් විතර වැය කරන්න පුලුවන්නම්, ඩේටා තියෙනවනම් මේ වීඩියෝ එක පොඩ්ඩක් බලල ඉන්න..:rolleyes: කුඹුරුවල බැහැල මඩ නාපු, වැස්සෙ තෙමුණු අපේම සරළ ළමා කාලේත් ආයෙ මතක් වෙයි..:love: odgLOt0H7GU
  4. richlife

    පොලිසියේ ලොකු මහත්තයා..

    පොලිසියේ ලොකු මහත්තයා.. හැමදාම පොලිසියට බැන බැනම ඉන්න අස්සේ මෙන්න මේ වීඩියෝ එක දැක්කා අහම්බෙන්..:) වැරැද්ද නිවැරදි කරන්න හිතට වදින විදිහට දෙන උපදෙස් ටික බලන්නකෝ..:dull: QyEiIuzV-f0
  5. richlife

    සීට් බෙල්ට් තිබුණනම්...

    සීට් බෙල්ට් තිබුණනම්... අපි ගොඩ දෙනෙක් සීට් බෙල්ට් එක දාගෙන යන්න අකමැති උනත් ඒක දාගෙන හිටියනම් මේ තරම් ලොකු හානියක් නොවෙන්න ඉඩ තිබුණා..:dull: TAGqSuvL8Xw
  6. richlife

    "හායි මම අලුතෙන් ආවේ"

    "හායි මම අලුතෙන් ආවේ" කියල කියන්න අමතක උනා උනානේ ඒ කාලේ..:lol: එලකිරියට රිංගන්න පුරුදු වෙලා ඊයෙට අවුරුදු හතරකුත් වෙනවා.. එන්න එන්නම නාකි වෙන එක ගැනනම් පොඩ්ඩක් අවුල් අවුල් වගේ හැබැයි..:baffled: ෆේස් බුක් එකෙන් මාව හොයා ගන්න බැරි වෙනකොට එලකිරියට පී.එම් එකක් දාල මාව හොයන තත්ත්වෙටම මමත් මේකට...
  7. richlife

    ගිනියම් රෑ ඉරාජ් with Hitler

    ගිනියම් රෑ ඉරාජ් with Hitler y5mYY5G2d7g
  8. richlife

    Funny Leyland Horn

    මමනම් මුකුත් කියන්නෙ නෑ ඔන්න.. විඩියෝ එක බලලම ඉන්නකෝ..:P tZ0zZoWvF6k
  9. richlife

    කලින් දැනගෙන හිටියද..?

    කලින් දැනගෙන හිටියද..? පොඩ්ඩක් බලන්නකොට මේව දැනගෙන හිටියද කියලා..:cool: s2jWVbX7sPk
  10. richlife

    මට තාම මතකයි

    මම මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්න හිතාගෙන හිටියෙනම් නෑ.. ඒත් මේ ත්‍රෙඩ් එක දැක්කාම මට මගේම මතකයක් අලුත් උන නිසා ත්‍රෙඩ් එක දාන්න හිතුවා..:yes: මට හරියටම දවස මතක නෑ.. ඒ තමයි මම මුලින්ම වැඩිහිටි නිවාසෙකට දානයක් දෙන්න ගිය දවස.. මම ඒ කාලේ ගොඩක් පොඩියි.. එතන හරිම අඳුරුයි. මගේ නහයට අප්‍රසන්න ගඳකුත්...
  11. richlife

    Drift කරන්න ගියාද මන්ද..?

    Drift කරන්න ගියාද මන්ද..? 4HbZ0dsv3nY ටොයොටා HIACE ෂෙල් මොඩල් එකක්.. උනේ මොකද්ද කියලනම් තේරෙන්නෙ නෑ.. හැබයි වාහනේ පොඩ්ඩක්වත් ඉස්සෙන්නෙ ඇලවෙන්නෙ නෑ මෙච්චර ලොකු වින්නැහියක් වෙන්න ගිහිල්ලත්.. :dull:
  12. richlife

    කළ පින් මදි වුනිද යන්නට මහ නුවර..

    කළ පින් මදි වුනිද යන්නට මහ නුවර.. පුන්සඳ සපිරි පෝදා මට නොමැත................. සිහී සුපුරුදු විලස දිග ඇදුනා නිදන..................... රිසී ඒ මේ අතට පෙරලුන මා හිසද.................... කැසී නිදිමත වුවද නිදි දෙව්දුව ඉවත.................... බැලී හේවිසි දවුල් ගැටබෙර වැයෙනා...
  13. richlife

    ගිණියම්ය මුළු දවසම

    ගිණියම්ය මුළු දවසම සීත කඳුහෙල් සිඹ හමා එන සුළඟ කොහෙදෝ.............සැඟවිලා සිසිල් විල්තල නීල කෙත් වතු දෑස මානෙන්.............වෙන්වෙලා ගිරි ශිඛර මත එතුණ ලියවැල් මැවූ සුන්දර....................රූරටා යළි දකින්නට වරම් යදිනෙමි උදේ දහවල්....................රෑපුරා රැයද අලුයම දහවලද නැත ගිණියම්ය...
  14. richlife

    විසඳුමක් ඇත්තෙම නෑ වගේ...

    විසඳුමක් ඇත්තෙම නෑ වගේ... හැමදාම හැමතැනම මේ වගේනේ.. නීතියෙන් වැඩක් නෑනේ බලන් ගියාම..:baffled: නිල්පාට කිට් එක ගහන් ඉන්න පරීක්ෂකවරු සිවිල් පිට දාලවත් මේව නවත්තන්න ක්‍රමයක් හැදුවනම් හරි අප්පා..:eek: gQQYVdfyI_U
  15. richlife

    මොකද හිතෙන්නේ...

    මොකද හිතෙන්නේ... 97Q5zVzpSXY
  16. richlife

    බලන් ගියාම කොහෙත් එකයි...

    බලන් ගියාම කොහෙත් එකයි... ඩේටා අවුල් නම් මුල් ටික බලල පස්සෙ 2:35 ඉඳල බලන්නකෝ..:baffled: නුවර පාරෙ යනකොටත් වෙලාවකට මේ වගේ.. වෙනසකට තියෙන්නෙ මුන්ගෙ බස් ලේලන්ඩ් නොවෙන එක..:dull: 5yzvJA0bwSU
  17. richlife

    තවත් බද්දක් Pending ද මන්ද..?

    තවත් බද්දක් Pending ද මන්ද..? මේ යකා ඒ පාර තවත් බද්දක් මගීන්ගෙන් අය කරවන්න හදනවා.. කාර් ගන්න හිටිය මිනිස්සු කෙසේ වෙතත් උදේ හවස තැලිල පොඩි වෙලා බස් වල දුක් විඳින මිනිස්සුනටත් අරින්නද මන්ද ඒ පාර හදන්නේ..:angry: වැඩි හරියක් මිනිස්සුන්ගෙ කාලෙ නාස්ති කරන්නෙත් ප්‍රයිවට් බස්මයි..:baffled: ඒ...
  18. richlife

    ගං වතුර ආධාර දෙන්න ඉන්න අය..?

    ගං වතුර ආධාර දෙන්න ඉන්න අය..? පුංචි අදහසක් ගැන කියන්න හිතාගෙනයි ත්‍රෙඩ් එක දාන්න හිතුවේ... මේක මුලදිම කියන්න හදල ආයෙ නිකන් හිටිය ටිකක් පරක්කු වෙලාම කියන එක හොඳයි කියල හිතුන නිසාම... මොකද පහුගිය දවස් වල හැමෝටම ඕනෙ කොහොමහරි කාටහරි උදව්වක් කරන්නනේ.. ඒ අස්සෙ මම මේ කියන කතන්දරේ වැරදියට තේරුම් යයි...
  19. richlife

    රටකින් එහා ඉගිළී...

    රටකින් එහා ඉගිළී... හැමදාම වගේ කොහෙ හරි දුරක ගිහින් ආවොත් ගමන් විස්තරේ එලකිරියත් එක්ක බෙදා ගන්න පුරුදු උනේ ගොඩ කාලෙක ඉඳලයි.. ඉතින් මේ පාරත් ටිකක් වෙනස් විදිහෙ සංචාරයක් ගැන විස්තර ටිකක් එලකිරි සාමාජිකයෝ එක්ක බෙදා ගන්න හිතුනා...:cool: රසමුසු තැන් වගේම සංවේදී හැඟීම් ගොඩක් එක්කයි මේ පාර ගමන...
  20. richlife

    වාසනාවද? කල්පනාවද...?

    වාසනාවද? කල්පනාවද...? රේල් ගේට්ටුවත් මහ අමුතුම තාලෙකට වැහෙන්නේ..:baffled: කන්ටේනර් එකේ ඩ්‍රයිවර් මෝඩකමට ඇතුළට දා ගත්තට මොලේ පාවිච්චි කරල කැබින් එක රේල් පාරෙන් පන්න ගත්ත නිසා හොඳයි..:yes: වීඩියෝ එක බලලම ඉන්නකෝ..:dull: TCO_UCBfBTY

    No contents