විශාරද ගුණදාස කපුගේ..
සුපිරි තරුවක් නොවුනට, අලුත්ම අලුත් වාහනේකින් බැස්සෙ නැති උනාට, මේ මිනිස්සු මනුස්සකම අතින් හරිම පෝසත්..
අලුතෙහ් භිහිවෙන සුපිරි තරු එක්ක චුට්ටක් සන්සන්දනය කරල බලන්න මේ මිනිස්සු එක්ක යන්තමට හරි සම කරන්න පුලුවන්ද කියලා... තරුවකට වැඩි එළියක් දීපු මේ වගේ මිනිස්සු ගැන මතකය අමතක...