1. richlife

    කිඹුල් මාමලා..

    මේකත් බුකියෙ උඩට පහළට යන ගමන් හම්බ උන එකක්...:rolleyes: සාමාන්‍යෙන් මෙහෙම දෙයක් දැක්කාම එලකිරිය මතක් වෙන නිසා මේකත් කට්ටිය එක්ක බෙදා ගන්න හිතුනා කොහොමද සයිස් එක..:shocked: රී පොස්ට් ද දන්නෙත් නෑ..:baffled: ඒත් කමක් නෑ.. ඔන්නඔහෙ දැක්කෙ නැති අය ඉන්නවනං...
  2. richlife

    බබාලගෙ ආතල්...

    බුකියෙන් උස්සල දැම්මේ.. :P නිර්මාණශීලී ගතියකුත් තියෙන නිසා එලකිරියෙ දාන්න හිතුනා..:yes: රී පොස්ට් උනොත්නං සොරි හොඳේ...:(
  3. richlife

    හමුදාවේ අය ගත්තු Fun...

    හමුදාවේ අය ගත්තු Fun... බුකියෙ සැරි සරන අතරෙදි හම්බ උනේ..:) මේ අය ඒගොලොන්ගෙ ස්ට්‍රෙස් එක මග ඇර ගන්නහරි, නැත්තං අපි වගේ මඤ්ඤං ඩයල් ටිකක් සෙට් උන වෙලාවකදි හරි ඉඳල හිටල ගන්න ආතල් ටිකක් හම්බ උනා..;) මේ වගේ ත්‍රෙඩ් එකක් කලින් එලකිරියෙත් තිබ්බ වගේ ලාවට...
  4. richlife

    මේ පාරත් රැවටුනාද මන්ද...?

    මේ පාරත් රැවටුනාද මන්ද...? මෙච්චර හිනා වෙවී රාජිත මහින්දට මොනවද කිව්වේ...:P මහින්ද : ඒ උඹ මහ කැ* වැඩේ බං මට කළේ..:rofl: රාජිත : අපි කිව්වට ඉතින් දින සීයෙන් කොරන්න බෑ බං...:lol: හරි.. දැන් ඒ ආතල් එක ඇති. මෙන්න මේකයි මගේ අදහස...:rolleyes: _ _ _ _ _ - - - - - - - - - - - - -...
  5. richlife

    Full shits & Power Saters...

    :rofl::rofl:දන්න සිංහලෙන් නොදා නොදන්න ඉංගිරිසියෙන් ඇඩ් දාන්න ගියාම වෙන වෙන දේවල් බලපංකො ඉතින්...:lol::lol: Full shits කිව්වලු...:P
  6. richlife

    කාර් එකේ Windscreen එකේ මීදුම බැඳෙනවද...?

    කාර් එකේ Windscreen එකේ මීදුම බැඳෙනවද...? 4t4mzMS-ZZ8#t=67 ෆේස් බුක් එකේ කැරකි කැරකි ඉන්න ගමන් මේක හම්බ උනේ...:cool: ඩේට තියන යාලුවෝ ප්ලේ කරල බලන්නකො එහෙනං... :) අවවාදයයි! පරන මේස් කුට්ටං වලින් වැඩේ ගොඩ දා ගන්න ගිහින් උදේට වහනේට නගින උන්ව සිහි නැති කිරීමෙන් වලකින්න.. :P
  7. richlife

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග

    නත්තලට කලින් අම්මට දුන්න නත්තල් තෑග්ග තාත්තයි මමයි බුද්ධාගමේ උනත් අම්ම ක්‍රිස්තියානි ආගමේ.. මීට මාසෙකට විතර කලින්, ගෙදරට අලුතෙන් ගෙනාව බුදුගෙට ලයිට් එකක් හයි කරද්දි අම්ම මගේ ලඟට ඇවිත් කිව්ව, පුළුවන්නං මගේ අර සුරුවම තියා ගන්නත් මොකක් හරි හදල දෙනවද කියලා...:yes: මොකද ඒක තියා ගන්න හරි...
  8. richlife

    18 වංගුව දිගේ අම්පාරේ... (Part 02)

    18 වංගුව දිගේ අම්පාරේ... (Part 02) මේ තියෙන්නේ කලින් ත්‍රෙඩ් එක... http://www.elakiri.com/forum/showthread.php?t=1608342 ඕගොල්ලො මුල ටිකත් බලලම ආවොතින් ගමන සම්පූර්ණ වෙයි කියල හිතනව...:):) එක පාරක් ෆොටෝ ටික අප්ලෝඩ් කරන්න ගිහින් විනාසයක් උන නිසාදෙවෙනි එක දා ගන්න ටිකක් පරක්කු උනා....:no...
  9. richlife

    ලංකාව හරහා යන අපූරු ගමන...!

    ලංකාව හරහා යන අපූරු ගමන...! කොපි පේස්ට් ත්‍රෙඩ් කලාවට අකමැති උනත්, මේ ලිපිය ගොඩක් හිතට වැදුන එකක් නිසා බෙදා ගන්න හිතුනා... :) :):)ඉස්සර කාලේ මිනිස්සුන්ගේ තිබුන මනුස්සකම, කැපවීම, දුන්න පොරොන්දු ඉෂ්ඨ කිරීම වගේ අද කාලෙ නැති ගොඩාක් හොඳ ගති ගුණ ගැන මේකෙ තියෙනව දැක්ක.. :dull::dull: කට්ට්ය...
  10. richlife

    එන්න, බුද්දංගල යමු...!

    Sorry! "Thread closed" Sorry!!
  11. richlife

    18 වංගුව දිගේ අම්පාරේ...

    18 වංගුව දිගේ අම්පාරේ... සෑහෙන කාලෙකට පස්සේ නුවර හරහා දහ අට වංගු පහු කරගෙන අම්පාරේ ගියා.. මග දිගට දැකපු දේවලින් කොටසක් බෙදා ගන්න හිතුනා... මේ හැම ෆොටෝ එකක්ම ගත්තේ බස් එකේ යන ගමන්, සාමාන්‍ය කැමරෆෝන් එකකින්.. :baffled::baffled:ඒක නිසා ෆොටෝ වල quality එක සතුටු වෙන්න පුලුවන් මට්ටමක නැති එක ගැන...
  12. richlife

    Windows Movie Maker Help......

    :(යාළුවනේ මට චූටි උදව්වක් ඕනේ...:( වින්ඩෝස් මූවි මේකර් එකේ මම ෆොටෝස් වගයක් දාල, එකටම Mp3 ට්‍රැක් වගයකුත් දාල File සයිස් එක 220mb විතර විඩියෝ කෑල්ලක් හැදුවා.. ..:):) ඒත් අව්ල තියෙන්නේ සේව් කරන්න ගියාම මෙන්න මේ මගුල එනව...:frown::frown: වෙන සොෆ්ට්වෙයාර් එකකට දාගෙන වැඩේ ලේසියෙන් ගොඩ දා ගන්න...
  13. richlife

    දවසින් යාපනේ යමුද?..!

    දවසින් යාපනේ යමුද?..! මොකද්දෝ මන්ද මිකෑනික් ස්කූල් එකකින්,ලඟම නෑදෑ වෙන අයිය කෙනෙක් යාපනේ පැත්තෙ තිබුණ කාර් ක්ලිනික් එකකට සෙට් වෙලා තිබුණා.. කොහොමහරි එයාම චෙක් කරපු, ක්ලිනික් එකට ආව මරුටියක් විකුණන්න තියෙනවා දැකලා වාහනේ අරගෙන එන්න යන්න මටත් අඬ ගැහැව්වා... (මරුටියක් ගේන්න යාපනේටම යන එකේ...
  14. richlife

    මෙහෙමත් කාර් හොදනවද අප්පා...?

    මෙහෙමත් කාර් හොදනවද අප්පා...? 3i11Q0Muqv0 :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled: http://www.elakiri.com/forum/showthread.php?p=16322482#post16322482
  15. richlife

    දවසම ගැරජ් එකේ......!

    දවසම ගැරජ් එකේ......! එලකිරියට එකතු උනු දවසෙ ඉඳල සෑහෙන දේවල් ගොඩක් ජීවිතේට එකතු කර ගත්තත්, මම නං ඉතින් එළකිරියට දීපු දෙයක් නැති තරං....:no::no: ඒක නිසා ඔන්න මමත් ඉස් ඉස්සෙලාම එළකිරි යාළුවන්ටත් චුට්ටක් හරි වැදගත් වෙයි කියල හිතෙන නූලක් දාන්න හිතුව....:cool::cool: මගේ ලිවීමේ හැකියාව රතුපාට නිසා...
  16. richlife

    මනුස්සකම ට වඩා වටින තිරිසන් කම.......

    Removed අනේ වෙලාව කෑව නං ගොඩක් සමාවෙයන් මචංලා...:baffled::baffled: මම අද දාපු ත්‍රෙඩ් වල Images Upload වෙන්නේ නෑ බං....:growl::growl: එපා වෙනවා බයිට් එකට හරි කරපු සහෝල හැමෝටම ගොඩක් ස්තූතියි....:yes::yes: Photos පේනව වගේ comment කරල තියෙන හැටි දැක්කහම සිරාවට අප්සෙට් ගියා මොකද්ද යකෝ වෙලා...
  17. richlife

    පොල් අතු කාර්...!

    Removed වෙලාව කෑවට සමා වෙයන් මචංලා...! මේ රෙද්දෙ Images ටික Upload වෙන්නෙ නෑ බං.... :sorry::sorry: මම ත්‍රෙඩ් එක Remove කරනවා...:baffled::baffled: Comment කරපු සහෝල හැමෝටම ස්තූතියි...!:yes::yes:
  18. richlife

    Stock Marcket

    මචංලා, කොටස් වෙළඳ පොළේ ගනුදෙනු කරන යාළුවෝ එහෙම ඉන්නවනං ඒ ගැන විස්තර කියල Thread එකක් දාපන්කො.....:rolleyes::rolleyes: මං වගේම කොටස් වෙළඳ පොළේ ගනුදෙනු කරන්න කැමති:cool::cool: හැබැයි ඒ ගැන මෙලෝ හසරක් නොදන්න:no::no: උනුත් සමහර විට ගොඩාක් ඇති... මුලින්ම යන්න ඕනෙ කොහෙටද....?:oo: මොනවද කරන්න ඕන...
  19. richlife

    Music උදව්වක් ඔනේ.......!

    මචන්ලා, මට සෑහෙන කාලෙක ඉඳලාම Music ඉගෙන ගන්න පට්ට ආසවක් තියෙනව....!:cool::cool: ඉතින් වැඩේට බහින්න කලින් හොඳ Key board (Organ) එකක් හොයා ගන්නත් ඔනේ...:confused::confused: රුපියල් 15000 - 17000 කට විතර වගේ තමයි හොයන්නෙ! හැබැයි මම Key board ගැන මෙලෝ මල දානයක් දන්නෙත් නැහැ!:shocked::shocked...
  20. richlife

    Subwoofer help???

    මචන්ලා, JBL Sub woofer වල Sound quality (Base) එක ගැන දන්න එවුන් ඉන්නවනං මට පොඩි එකක් Help එකක් දීපංකො......:nerd::nerd: මගේ ලඟ Sub woofer speaker box එකක් තියෙනවා, ඒකට හරියන හොඳට Base තියෙන 8" ස්පීකර් එකක් හොයා ගන්න ඕනේ..... පිටකොටුවේ JBL 8" speaker එක 1350/= ක් වෙනවලු, හැබැයි Quality එක...

    No contents