ලගදි ගෙවල් හදපු අය ඉන්වද? ගණන් හිලව් කොහොමද?
ස්ලැබ් දාන්න, බිත්ති බදින්න කියක් යනවද?
සිමෙන්ති, වැලි, මැටල් වල ගනණ් කීයද?
දැන්ම ඉදන් ප්ලැන් කරන්න ඔ්න ගේ හදන්න පටන් ගන්න. ඒකයි. වියදම් වැඩි කාලයක් තමා. කනු දාලා ස්ලැබ් ඒක දා ගත්තොතත් ඉතුරු ටික ටික ටික හරි කර ගන්න පුලුවන්.
දන්න දන්න ගණන් ටික...