නැ බං මේක අල්ලගන්නම තමා මං 240 පාවිච්චි කරේ. මාසේට 60GB රු 755 කට නේ බං. ලාබයි.
දැන් බැලුවා. Chrome Usage ඒකත් ඒක්ක 13.45 වගේ ගිහින් තියෙන්නේ.
------ Post added on 1654524337
මට ඒහෙම සෙට් වෙලා නැ, උපරිම දවසක් ඒකහාමාරක් වගේ සෙට් වෙලා ඇති. දැ බං දවස් 3 න් 3ට දාන්න වෙලා නේ.
------ Post added...