ලඟදි ගෙවල් හදපු උන් ඒන්ඩ

sudu වැද්දා

Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    ලගදි ගෙවල් හදපු අය ඉන්වද? ගණන් හිලව් කොහොමද?

    ස්ලැබ් දාන්න, බිත්ති බදින්න කියක් යනවද?
    සිමෙන්ති, වැලි, මැටල් වල ගනණ් කීයද?

    දැන්ම ඉදන් ප්ලැන් කරන්න ඔ්න ගේ හදන්න පටන් ගන්න. ඒකයි. වියදම් වැඩි කාලයක් තමා. කනු දාලා ස්ලැබ් ඒක දා ගත්ත‌ොතත් ඉතුරු ටික ටික ටික හරි කර ගන්න පුලුවන්.

    දන්න දන්න ගණන් ටික දාගෙන ගියොත් ලොකු උදව්වක්.

    Untitled.jpg

    ස්තූතියි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    mage mathayanam me dawas wala gewal hadanna yanna epa
    dewama 200% wada ganan gihin tiyenne
    2019 laksha 100ta hadapu gedara dan hadanna gattoth laksha 250k 300k unat yanna puluwan
    rate tiyana thatwaya ekka maga nawattala inna wenne awurudu ganan

    eka nisa hodama wede, hadapu geyak aran poddak renovate karanna
    me dawas wala migrate wena nisa, thamanta hadapu hoda gewal wikunala yanawa minissu
     
    • Like
    Reactions: sachith19920726

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    wadak na ban ganan kiyala.

    uba meka balala heta ude hardware ekata yaddi ganan wadi wela thiyei.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,645
    13,360
    113
    මේ වගේ මෝඩ පොස්ට් දාන්න එපා
    ඕක අඩුම QS කරපු එකෙක්ගෙන් වත් අහපන්
    මේකේ ඉන්න බෝක්කු උඩ ඉදන් 50 රිලෝඩ් දාගෙන එන බුරුවෝන්ගෙන් උපදෙස් ගන්න එපා
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    mage mathayanam me dawas wala gewal hadanna yanna epa
    dewama 200% wada ganan gihin tiyenne
    2019 laksha 100ta hadapu gedara dan hadanna gattoth laksha 250k 300k unat yanna puluwan
    rate tiyana thatwaya ekka maga nawattala inna wenne awurudu ganan

    eka nisa hodama wede, hadapu geyak aran poddak renovate karanna
    me dawas wala migrate wena nisa, thamanta hadapu hoda gewal wikunala yanawa minissu
    this ☝️
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,567
    6,121
    113
    bump

    මේ වගේ මෝඩ පොස්ට් දාන්න එපා
    ඕක අඩුම QS කරපු එකෙක්ගෙන් වත් අහපන්
    මේකේ ඉන්න බෝක්කු උඩ ඉදන් 50 රිලෝඩ් දාගෙන එන බුරුවෝන්ගෙන් උපදෙස් ගන්න එපා
    හරියටම ගාන නෙමේ .. පොඩි දල අදහසක්.. මටත් වටිනවා.. මොකද වැඩේ පටන් ගන්නවද නැද්ද කියල ඉස්සලම තීරනය කරන්න ඕනේ..
    ------ Post added on Jun 27, 2022 at 10:22 PM
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    දැනටමත් ගෙදර රිනොවේෂන් එකක් යනවා. පට්ටම වියදම්. කලින් වියදහ වගේ හත්අට ගුනයක්. බාස් දැන් අඩුම 3500, ගෝලය 2500.
    සිමෙන්ති 3000 යකට 12 කූර තුන්ගුනයකින් හතර ගුණයකින් වැඩි උනා.
     
    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    මේ වගේ මෝඩ පොස්ට් දාන්න එපා
    ඕක අඩුම QS කරපු එකෙක්ගෙන් වත් අහපන්
    මේකේ ඉන්න බෝක්කු උඩ ඉදන් 50 රිලෝඩ් දාගෙන එන බුරුවෝන්ගෙන් උපදෙස් ගන්න එපා
    මේකේ QS කරපු උන් ඇති‌ න‌ේ.

    මට දැනගන්න ඔ්න උනේ හදන විදිය නෙමෙයි. දැන් කාලේ යන වි‍යදම දැන ගන්න. මිල ගනන් දැන ගන්න.

    දැනටමත් ගෙදර රිනොවේෂන් එකක් යනවා. පට්ටම වියදම්. කලින් වියදහ වගේ හත්අට ගුනයක්. බාස් දැන් අඩුම 3500, ගෝලය 2500.
    සිමෙන්ති 3000 යකට 12 කූර තුන්ගුනයකින් හතර ගුණයකින් වැඩි උනා.
    ස්තූතියි මචං. මට දැනගන්න උනේ ම‌ේ විස්තර
    ------ Post added on Jun 28, 2022 at 12:31 AM

    mage mathayanam me dawas wala gewal hadanna yanna epa
    dewama 200% wada ganan gihin tiyenne
    2019 laksha 100ta hadapu gedara dan hadanna gattoth laksha 250k 300k unat yanna puluwan
    rate tiyana thatwaya ekka maga nawattala inna wenne awurudu ganan

    eka nisa hodama wede, hadapu geyak aran poddak renovate karanna
    me dawas wala migrate wena nisa, thamanta hadapu hoda gewal wikunala yanawa minissu
    මමත් මුල තියා දැනගෙන මුකුත් කරේ නෑ කන්න බොන්න වත් නැති වෙනවා කියලා තේරුන නිසා. , කොලඹ ඉන්නවද ගමේ යනවද කියලා Plan ඒකක් තිබ්බ නැති නිසා මුකුත් කරන්න හිතුවේ නෑ. ඒහෙම කියලා කුලී ගෙව ගෙව ඉන්න ත් බෑ නේ. 2025 දි තමා හදන්න හිතන් හිටියේ. මයේ අම්මලා රට කරන විදියෙන් කලින්ම තේරුන නිසා ගේ හදන්න තිබ්බ සල්ලි ටිකන් වෙන ඉඩමක් ‍ඇරන් දැම්මා. ගෙවල් ගන්න දැන් ලෝන් දාන්න විදියක් නෑ. මං බැලුවේ structure ඒක දා ගත්තාත් පදිංචියට යන්න මට හදන්න තියෙන්නේ මැද කැල්ල විතරයි. පදිංචියට ගියොත් Rent ඒකෙන්ම රෝලක් ගහන්න පුලුවන්.
    ------ Post added on Jun 28, 2022 at 12:40 AM