එකපාරට මොකක්දෝ වුණා

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    දවල්ට කාලා පැය දෙකහමාරකට පස්සේ
    තේ බීලා විනාඩි 20කට පස්සේ
    ගත වූ මොහොතේ වුණේ🥴
    ඔය ඔහොම වුණු පළවෙනි වතාවනෙ. නිතර නිතර එනවනම් තමයි කළබල වෙන්න ඕන. :yes:
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    එකපාරට ඇගට පණ නැති වෙලා ක්ලාන්ත වෙලා වගේ ඇදට වෙලා හිටියනේ:shocked:

    මේකයි වුණේ
    6ත් පහුවෙලා කලුවරේ පිස්සෙක් වගේ බයිසිකලේ පැද්දා
    මං හිතන්නේ 2km කට එහා යන්න ඇති:baffled:
    වෙනදා low gear එකෙන් කදුවල යන්නේ
    අද high gear එකෙන්ම ඒකත් නැගගෙන ආවා
    ගෙදර ආවාට පස්සේ තමයි මෙහෙම වුණේ

    ඊටපස්සේ ඉක්මණට රෑට කාලා තිබ්බ පුඩිමකුත් කෑවා
    දැන් අවුලක් නෑ

    මොකක්ද දන්නේ නෑ හේතුව?:frown:
    සීනි අඩුවෙලා දියවැඩියාව හොදයි ඊට වඩා
     
    • Like
    Reactions: B.Chat

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එකපාරට ඇගට පණ නැති වෙලා ක්ලාන්ත වෙලා වගේ ඇදට වෙලා හිටියනේ:shocked:

    මේකයි වුණේ
    6ත් පහුවෙලා කලුවරේ පිස්සෙක් වගේ බයිසිකලේ පැද්දා
    මං හිතන්නේ 2km කට එහා යන්න ඇති:baffled:
    වෙනදා low gear එකෙන් කදුවල යන්නේ
    අද high gear එකෙන්ම ඒකත් නැගගෙන ආවා
    ගෙදර ආවාට පස්සේ තමයි මෙහෙම වුණේ

    ඊටපස්සේ ඉක්මණට රෑට කාලා තිබ්බ පුඩිමකුත් කෑවා
    දැන් අවුලක් නෑ

    මොකක්ද දන්නේ නෑ හේතුව?:frown:
    පොන්නයෙක් වේගෙන එන්නේ
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,231
    8,594
    113
    එකපාරට ඇගට පණ නැති වෙලා ක්ලාන්ත වෙලා වගේ ඇදට වෙලා හිටියනේ:shocked:

    මේකයි වුණේ
    6ත් පහුවෙලා කලුවරේ පිස්සෙක් වගේ බයිසිකලේ පැද්දා
    මං හිතන්නේ 2km කට එහා යන්න ඇති:baffled:
    වෙනදා low gear එකෙන් කදුවල යන්නේ
    අද high gear එකෙන්ම ඒකත් නැගගෙන ආවා
    ගෙදර ආවාට පස්සේ තමයි මෙහෙම වුණේ

    ඊටපස්සේ ඉක්මණට රෑට කාලා තිබ්බ පුඩිමකුත් කෑවා
    දැන් අවුලක් නෑ

    මොකක්ද දන්නේ නෑ හේතුව?:frown:
    matat okama una langadi bicycle ekak aran paddama. kanduth e gammenma enna gihilla une. :lol:
     
    • Like
    Reactions: B.Chat

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    most likely low blood sugar, or low blood pressure, they come hand in hand, those are the most common symptoms to feel lifeless and etc, just because your feeling a black out doesn't necessarily mean you have diabetes, it's probably due to stress or anxiety as well.
     
    • Like
    Reactions: TonyMontana83

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    giphy.gif
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    උබ මාස්ක් ඒකක් දාග‌ෙනද පැද්දේ? මට වෙනදට අවුලක් නැතිව නැග්ග පඩි පෙලිය මාස්ක් ඒක දාලා නගින්න බැ බල්ලට වගේ හති..

    අනික බ‌ොට ක‌ොර‌ොනා හැදුනද?
     
    • Like
    Reactions: NRTG and B.Chat

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    most likely low blood sugar, or low blood pressure, they come hand in hand, those are the most common symptoms to feel lifeless and etc, just because your feeling a black out doesn't necessarily mean you have diabetes, it's probably due to stress or anxiety as well.
    මේ දවස්වල stress නම් තමයි :(

    උබ මාස්ක් ඒකක් දාග‌ෙනද පැද්දේ? මට වෙනදට අවුලක් නැතිව නැග්ග පඩි පෙලිය මාස්ක් ඒක දාලා නගින්න බැ බල්ලට වගේ හති..

    අනික බ‌ොට ක‌ොර‌ොනා හැදුනද?
    මාස්ක් දැම්මේ නෑ
    කොරෝනා හැදුනද කියලානම් දන්නේ නෑ, සමහරවිට හැදෙන්න ඇති, නොදනි:oo:
     
    • Like
    Reactions: B.Chat

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    මේ දවස්වල stress නම් තමයි :(

    මාස්ක් දැම්මේ නෑ
    කොරෝනා හැදුනද කියලානම් දන්නේ නෑ, සමහරවිට හැදෙන්න ඇති, නොදනි:oo:
    ආයේ ඔයවගේ දැනුනොත් බල බල ඉන්නේ නැතුව ඩොක‌ෙක් ලගට යමන් මචන්..
     
    • Like
    Reactions: B.Chat