සාහිත්ය කියන්නේ තමාගේ අදහසේ නිර්මාණාත්මක දිගුවක්..ලෝක සාහිත්‍ය ගත්තහම ඔය වගේ ආගමික ශාස්ට්‍රු වරුන් කර්ණකොට ගෙන නිර්මාණ රාශියක් සමාජගත වෙලා තියනවා ..The Lost Gospel කියන පොතේ ජේසුස් වහන්සේ ගේ බිරිදක් ගැන සදහන් කරනවා the davinci code කියන පොතේ ජේසුස් වහන්සේගේ බ්ලඩ් ලයින් එක මැතක් වෙනකල් අවාකියල...