1. stranger123

    ත්‍රිකුණාමලය වරාය 🚢⚓🛳️

    නියමයි මචන් BUMP
  2. stranger123

    Dr Jordan Peterson - ‘Naïve’ to think Russia will lose war

    https://english.almayadeen.net/news/politics/ukrainian-nationalists-set-svyatogorsk-monastery-on-fire:-ru
  3. stranger123

    Lawyer ඔප්පුව දෙන්නෙ නැත්නම්?

    මටත් ඔහොම මාස ගානක් යනකන් දුන්නේ නැහැ. එයාගේ ගෙදරටම ගිහිං අරගෙන ආවා පස්සේ. ගෙදර ඇවිත් බලද්දී මගේ නමේ අකුරු පටලවල දාලා තියෙන්නේ.
  4. stranger123

    Dr Jordan Peterson - ‘Naïve’ to think Russia will lose war

    සාර් රජුන්ගේ කාලයේ සිට මේ දක්වා රුසියානු නායකයන් විසින් තම ජනතාවට ඉටු කර ඇති අසාධාරණය නම් හරිම දුක් බරයි. ටිකක් කල්පනා කරලා බලන්න. කී දාහක් දෙනා ඒ කාලේ ඉදලා රටේ පාලකයන් නිසා මැරෙන්න අතිද ? රුසියාව සහ එහි ජනතාව තම පාලකයන් නිසා ලෝකයෙන් කොන් වෙලා සිටින්නේ. ඒ ගැන කනගාටු වෙනවා.
  5. stranger123

    එඩිම්බරෝ රජු විජය

    අහ්, ඕවා එච්චර ගණන් ගන්න එපා.
  6. stranger123

    ඔයගොල්ලො බලපු TV Series, Movies, ටෙලිනාට්‍ය වල හිටපු මනඃකල්පිත චරිත අතරින් ඔයගොල්ලොන්ගෙ ජීවිතේට වැඩිම බලපෑමක් ඇති කරපු චරිත මොනවාද?

    The hands. . . are the eyes and tongue of touch. Through them a man may reach out and see another’s feelings or speak his own. - Is it not sad, Master, that the hands of a man may strike a blow as well as caress? - Pain and pleasure are like two bells, side by side, and the voice of each makes...
  7. stranger123

    වික්ටෝරියා

    මේකේ ඇත්ත නැත්ත ගැන දන්නේ නැහැ. ඒ වුණත් මම අහලා තියෙනවා ඇමරිකාව විසින් දෙවන ලෝක යුද්දය අවසන් කිරීමෙන් පසුව මිලියන ගණනක් වටිනා වාහන නැවත තම රටට රැගෙන නොයා ඒවා මුහුදට අතහැරීම ගැන නම්. එතනට කියන්නේ Million dollar point කියලා. මේ ලින්ක් එකේ පොටෝ ඇති...
  8. stranger123

    මතකද මෙයාව?

    මතක නෑ බං
  9. stranger123

    Questions බලන්නම ඕනේ tv series

    බැලුවාද ?
  10. stranger123

    Who is your favorite Sri Lankan king ?

    Thank you for this !

    No contents