1. stranger123

    වැඩියෙන්ම කන්න ආස කෑම මොකක්ද?

    පොලොස් මැල්ලුම, පරිප්පු, චිකන් හෝ වැව් මාළු හෝද්දක් පපඩම් සමග. කිරි හොදි පාන් එක්ක කන්නත් ආසයි. මට රසට උයන්න පුළුවන්. ඒ නිසා මම උයන කෑම මම ආසාවෙන් කනවා.
  2. stranger123

    🔴 කොලබ නගරයේ දැඩි බිස්කට් හිගයක් 🔴😲😲😲 අවසාන බිස්කට් එක තමන්ගේ කර ගැනීමට ජනතාව පොරකයි. ❌

    බිස්කට් දැන් මම ගන්නේ නැහැ. ගෙවල් ළඟ බෙකරියක් තියෙනවා. එතනින් මම විස්කෝතු හරි ඉස්කිරිංඤ හරි ගන්නවා. තේ බොන වෙලාවට මේක කන්න ගන්නවා. පොඩි එකා වගේ තේ එකේ ඔබලා කන්න තමයි මම ඕවා ගත්තේ.
  3. stranger123

    මේ ගෙදර ගොඩ දාගන්න කියක් යයිද?

    මම නම හොල්මන් වලට බයයි. මම ඔහොම තැනක හැමදාම ඉන්න බලන්නේ නැහැ. ඔක්කොම කඩලා අයින් කරලා ගෙයක් අලුතෙන් හදනවා නම් හොදයි කියලා හිතනවා. ඒක ඔයාගේ වැඩක්. මට නම් ඔහොම තැනක ඉන්න බැහැ.. දෙන්නම හොල්මන් ගැන සත පහක් වත් විශ්වාස කරන්නේ නැතිනම් විතරක් ඕක කරන්න. හිතේ කොහේ හරි සුළු සැකයක් තියෙනවා නම් කරන්න එපා...
  4. stranger123

    ඔයාලගේ පලවෙනි ක්‍රෂ් එක කවුද?

    Dude ..... !!!! I searched for this movie for so long since I watched it when i was a kid. This brings back lots of memories. I remember her ... My first crush ! Thank you ! :love: :love::love:
  5. stranger123

    වැඩකට නැති යුද ටැංකි?

    ලිපියට සෑහෙන්න මහන්සි වෙන්න ඇති. මේ ගැන මම අගය කරනවා. සුපිරි ලිපියක් මේක. තවත් මේ වගේ ඒවා ඉස්සරහට දාන්න. BUMP
  6. stranger123

    ‘පොත් දහ දාහක් තිබුනු මගේ පුස්තකාලය සම්පූර්ණයෙන් ම ගිනිබත් වුණා…!’ - සනත් නිශාන්ත (oxygen)

    මේ පාර ප්‍රදර්ශනයේදී විද්‍යාව ගැන පොත් ටිකක් අරගෙන ඒව කියවලා බලන්න පුළුවන් නම් සුපිරියි.
  7. stranger123

    ප්‍රොපෝසල් වලින් ටිකක් දුර ඉන්න කෙල්ලෙක් set උන, set වෙලා බැඳපු උන් ඇතුලට එන්න

    මගේ යාලුවෙක් ඔහොම කළා. කෙල්ල බලන්න සති අන්තයේ ගෙදර යනවා. එයාව එළියට අරගෙන යනවා නම් අම්මා ආවා දෙන්න එක්ක. බදින කල් මොනවත් කරන්න ලැබුණේ නෑ කියලා පොර කිව්වේ. බැන්දට පස්සේ ලොකු ප්‍රශ්න ආවා. දැන් නම් ශේප් එකේ දෙන්න ඉන්නවා.
  8. stranger123

    මචන්

  9. stranger123

    ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කඩා වැටේ!!!

    The international space station is to decomission and deorbit by 2031. I didn't watch the video.
  10. stranger123

    Ghosts (TV Series 2021- ) - US / Season 2 (S02E01) - (Comedy, Fantasy) - Download/Stream

    මට නම් පළවෙනි කථා මාලාව අවුලක් නැහැ. දෙවැනි එක එනකන් බලාගෙන හිටියේ බලන්න. හැබැයි ඉස්සර කොමඩි වගේ නෙවෙයි. ගොඩක් අය ට්‍රිගර් වෙන්නේ නැති වෙන්න නේ දැන් හදන්න ඕනේ. අවුලක් නැතුව බලන්න පුළුවන්.
  11. stranger123

    ලස්සන කෙල්ලො රන් කරන YouTube Workout චැනල්ස් ටිකක් කියපල්ලකො

    Yoga කරන හැටි තියන ඒව බලපන්. ඕන තරම් ලස්සන කෙල්ලෝ ඇති.

    No contents