1. stranger123

    සෙල්ලමක් කරමු!!

    Good thread
  2. stranger123

    Explained: The Biggest Cheating Scandal in Chess History

    චෙස් ගැන මෙලොව දෙයක් දන්නේ නෑ. හැබැයි Queen's Gambit බැලුවා. ඒක නම් පට්ට. Bump
  3. stranger123

    මොලේ පිස්සු වැටෙන movies මොනාද ??

    Deja vu Frequency Identity Looper Source code Seven The illusionist The usual suspects The game The sixth sense Cohearnce Arrival Memento Fight club Triangle Gone baby gone Butterfly effect Donnie darko Knives out Prestige Inception Vanilla sky Repo men Cloud atlas Mr. Nobody Shutter island...
  4. stranger123

    30ත වැඩි උන් වරෙන්

    ඔව් මම මේක බලලා තියෙනවා.
  5. stranger123

    මේක බලපිය... කෙල්ල

    මොනවා වේවිද කියලා හිතාගන්න බැහැ. හිතන්නේ නැහැ.
  6. stranger123

    මේ වොයිස් එක බලහන්කො.. 😱😱😱

    කල්පනා කරලා බලනකොට කතාව ඇත්ත.
  7. stranger123

    මේ වොයිස් එක බලහන්කො.. 😱😱😱

    මේක පළවෙනි වතාවට බලද්දී ඇස් වලට කදුලක් ඇවා. ආයේ සැරයක් බැලුවේ නැහැ. ඒ තරම් මෙයාගෙ කතාව දුකයි. හැබැයි ඒ වොයිස් එක නම් මාර ලස්සනයි....
  8. stranger123

    රෑට අහන සිංදු... <3

    ඉස්සර නම් lite fm එකේ love songs after dark කියලා එකක් ඇහුවා. ඒ ෂෝ එක කරපු කෙනා මරු. ඒ වගේම ලස්සන සින්දු ඉල්ලනවා ඒක අහන අය. හැමදාම ඒක ඇහුවා රෑ නමයේ ඉඳන් දොළහ වෙනකං.
  9. stranger123

    මැලෙසියාවෙ වීසා නැතුව වැඩ කරන්න පුළුවන් ලු

    මගේ යාලුවට මේ වගේ හිටියේ.එයා හොදට ඇග තිබුණ කෙනෙක්. ඒත් පොර මම දකින කොට හොඳටම කෙට්ටු වෙලා හිටියේ. හරියට කන්න නැතිව හිටියා වගේ. මම මොනවත් අහන්න ගියේ නෑ.
  10. stranger123

    මැලෙසියාවෙ වීසා නැතුව වැඩ කරන්න පුළුවන් ලු

    අවුරුදු කිහිපයකට කලින් මගේ යාලුවෙක් ඔහොම ගියා. පස්සේ පොරව ඇල්ලුවා. ලංකාවට එයාව ඒවලා තියෙන්නේ ආපහු අවුරුදු ගානකට ඉන්දුනීසියාවට යන්න තහනම් කරලා.
  11. stranger123

    AI නිසා වෙන දේ

    ඔය මගුල දැකලා තාමත් මම කුරුමිණියන් ට බයයි. :baffled: Cleopatra චිත්‍ර පටිය බලලා නැතත් අඩුම මේ නිලියව දැකලා තියෙනවා නේද.... ------ Post added on 1663136944
  12. stranger123

    AI නිසා වෙන දේ

    පොඩි කාලේ මේක බලලා මාර විදියට මම බය වුණේ.තනියම නිදාගන්න යන වෙලාවේ මේක මතක් වුණාම නින්ද ලෙප්ට්. ඒත් මරු :yes: (y):love:
  13. stranger123

    මනෝකාය යනෝ

    ස්තූතියි යාලුවා මේකට. බලන්න ආසාවෙන් හිටියේ මේක සෑහෙන කාලයක් තිස්සේ.
  14. stranger123

    "මනෝකාය" නාට්‍ය හොයපු උන්ට මෙන්න

    Thank you bro 😊😊😊 :love::love::love:
  15. stranger123

    8 ට ලංකාවටම ගියාද. මොකද ඒ වුණේ ??

    අද ඉඳන් පැයක් විදුලිය සැපයීම විසන්ධි කරනවා. දැනට එහෙමයි
  16. stranger123

    අමතක නොවන ක්‍රිකට් තරඟ

    මේක නම් කවදාවත් අමතක කරන්න බෑ

    No contents