1. stranger123

    The Greatest Beer Run Ever (2022) - Russell Crowe, Bill Murray, Zac Efron - (Biographical War Action Comedy-Drama Film) - Download/Stream

    මේක මම බැලුවා. ලස්සන කතාවක් ඒ වගේම ඇත්ත කතාවක්.
  2. stranger123

    🎥🎬 The Peripheral Season 1 - Official Trailer (Starring Chloë Grace Moretz) 🎬🎥

    Chloë Grace Moretz ! එයා ඉන්න නිසාම බලනවා. මම කැමතිම නිළියක්.
  3. stranger123

    😟❓ Chiropractic Almost Killed This Patient 😟❓

    මීට වඩා යෝගා ව්‍යායාම හොඳ නැතිද ?
  4. stranger123

    Sinhalese Palm Leaf Manuscripts Digitisation -The University of Manchester John Rylands Library

    BUMP දැකලා තියෙන පුස් කොළ පොත් එකක් වත් මේ වගේ පරිස්සමට තියෙනවා දැකලා නැහැ. උස්සපු දේ වුණත් පරිස්සම් කරගන්න උන් දන්නවා. ------ Post added on 1665830194
  5. stranger123

    Car engine oil price

    ඔයිල් වල මිල පහුගිය මාස කිහිපයේ දී නොවරදවා සෑම මසකම පළවෙනිදා සීයට දහයක් හෝ විස්සක් බැගින් මිල වැඩි වුණා. මේ මාසේ ඒ කියන්නේ ඔක්තෝ්බර් පළවෙනිදා 2022 නැවත වතාවක් caltex ආයතනය මගින් මිල වැඩි කළා. Caltex ලංකාවේ ලොකුම වෙළඳ සමාගම නිසා අනිත් ආයතන ඔවුන් ගේ මිල වැඩි කරන්න පුළුවන්.
  6. stranger123

    මට ආසයි හොල්මන් බන්ගලාවක ඉන්න

    මමත් ඕකම හිතුවා. මීට වඩා හොල්මන් ඕන නෑ.
  7. stranger123

    ⛔මධ්‍යපානෙ තියෙන ජොලියට නටපු ටීචර්ලට වැඩවරදින ලකුණු!

    ඇයි බං මේ රට මෙහෙම ? නැටුම ඒ තරම් ගතියක් නැති හින්දාද මෙහෙම කරන්නේ ?
  8. stranger123

    හොරු පොල් කඩනවයි කියලා සිංහලයෙක් ඌගේ වත්තේ පොල් ගස් ටික අද කැපුවා.😎..

    මමත් ඔහොම කරන්න හිතාගෙන ඉන්නවා. ලොකු ටෝක් දුන්නාට සිංහළු එක්ක ඉන්න අමාරුයි. හරිම ඉරිසියාකාර සෙට් එකක් තමයි සිංහලු කියන්නේ. මේ මට වුන සහ දැක්කා දේවල්. වත්තේ සාදික්කා, පොල් හොරෙන් කඩනවා. වැට අයිනට වෙන්න තියෙන වටින ගස් කොහොම හරි විනාශ කරනවා. වැහි කාලෙට කාණු පද්ධතිය වෙන කෙනෙකුගේ ඉඩමට හරවනවා. ඉඩමේ...
  9. stranger123

    🧙‍♀️🎥🎬 Anne Rice's Mayfair Witches | Official Trailer | AMC+ (TV series starring Alexandra Daddario) 🎬🎥🧙‍♀️

    Alexandra Daddario කතාව මොකක් වුණත් කමක් නෑ. කොහොමත් මෙයා දිහා බලන් ඉන්න කොට කතාව මතක නෑ.
  10. stranger123

    කැමතිම Hollywood නිලිය කව්ද??

    My fair lady මං කැමැති ම චිත්‍ර පටියක්. කීපාරක් බැලුවාද මතක නෑ. තාමත් ආසයි. Roman holiday ඒකත් ලස්සනයි. තව මම බැලුවා Sabrina. කතාව මරු. ඒ වගේම කොහොම අමතක කරන්නද war and peace. ඒ කාලේ නිළියන් අතර මම ආසම නිළිය. ඒ වගේම මතක හිටින නිළියක්. අනිත් කෙනා Elizabeth Taylor. මෙයා ගැන ඉතින් කියන්න ඕනේ නැහැ නේ.
  11. stranger123

    කැමතිම Hollywood නිලිය කව්ද??

    A trip down the memory lane....
  12. stranger123

    කැමතිම Hollywood නිලිය කව්ද??

    KEIRA KNIGHTLEY Rosamund Pike Rebecca Ferguson Chloe Grace Moretz Lily Collins Emily Blunt Kate Mara Lev Tyler Kat Dennings
  13. stranger123

    ලක්ෂයකට වඩා අඩු වැටුපක් ලබන එළකිරි සාමාජිකයන් ඇතුලට එන්න

    මේක අතහැරලා තාම ගියේ නැත්තේ දෙමාපියෝ බලාගන්න ඕන නිසා විතරයි.
  14. stranger123

    චු කරනවද?

    I have a life.... even though it is boring one, i have a life so i don't find myself wondering how many times did i go to the bathroom today.
  15. stranger123

    ගෙවල් වල රේඩියෝ සෙටප් හයියෙන් දාන එකට නීතියක් ගෙන්න බැරිද බන්

    අපේ ගෙවල් වලට පල්ලෙහායින් කොල්ලෙක් ඔහොම රෑ යාමේ සිංදු සද්දෙට දානවා. පොර සින්දු දාන්නේ රෑ 11 ට විතර. ගේ දුර නිසා මට ඒවා ඇහෙන්නේ ගෙදරින් එළියට ඇවිත් හිටියොත් විතරයි. ඒ වුණාට ඒ කොල්ලගේ ගෙවල් ළඟ ඉන්න අය ගැන පව් කියලා හිතෙනවා වෙලාවකට මොකද මූ කෙරියෝකි කියන්න කැමැතියි. කොහොම වුණත් ලයිට් බිල වැඩි කළාට...

    No contents