forex වලින් 1st time සල්ලි හෙව්වෝ...
කොල්ලනේ, කෙල්ලනේ, අද මම forex trading real account එකෙන් පටාන් ගත්තා.. පැය එකහාමාරෙන් 12.70$ හෙව්වා... Risk එකක් තියෙනවා, but මේ ගැන study කරලා, හොද focus එකක් තියාගෙන වැඩේ කලොත් ගොඩ වගේ... ඉවසීමෙන්, පෙරීතකම නැතිව වැඩ කරන්න.. නැත්නම් ඔක්කම නැති වෙයි...