forex වලින් 1st time සල්ලි හෙව්වෝ...

CashBoy

Active member
  • Jun 6, 2015
    298
    39
    28
    forex වලින් 1st time සල්ලි හෙව්වෝ...

    කොල්ලනේ, කෙල්ලනේ, අද මම forex trading real account එකෙන් පටාන් ගත්තා.. පැය එකහාමාරෙන් 12.70$ හෙව්වා... Risk එකක් තියෙනවා, but මේ ගැන study කරලා, හොද focus එකක් තියාගෙන වැඩේ කලොත් ගොඩ වගේ... ඉවසීමෙන්, පෙරීතකම නැතිව වැඩ කරන්න.. නැත්නම් ඔක්කම නැති වෙයි.. ඔයාලටත් පටන් ගන්නවා නම් පටන් ගන්න නිසයි කිව්වේ...

    7E1Od.jpg
     
    Last edited:
    • Like
    Reactions: Rukaef

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,244
    2,916
    113
    මේක help එකක් වෙයි. ලංකාවෙ එකෙක් මම හිතන්නෙ. price action case එකක්. මම එලකිරි එකේ කලින් forex thread වල දැක්ක price action ගැන ලොකුවට කතා වෙනව. පොඩ්ඩක් හොයල බැලුවහම හොඳයි වගේ ඒක. දිගටම මේවගෙ video update දැම්මොත් හොඳයි මූ follow කරල බලහන්.

    CashBoy

    Active member
  • Jun 6, 2015
    298
    39
    28
    මේක help එකක් වෙයි. ලංකාවෙ එකෙක් මම හිතන්නෙ. price action case එකක්. මම එලකිරි එකේ කලින් forex thread වල දැක්ක price action ගැන ලොකුවට කතා වෙනව. පොඩ්ඩක් හොයල බැලුවහම හොඳයි වගේ ඒක. දිගටම මේවගෙ video update දැම්මොත් හොඳයි මූ follow කරල බලහන්.

    Thank you machan.. saahena watinawa..
     
    cristianoragz

    Active member
  • Jan 12, 2014
    846
    85
    28
    හඳේ
    කොල්ලනේ, කෙල්ලනේ, අද මම forex trading real account එකෙන් පටාන් ගත්තා.. පැය එකහාමාරෙන් 12.70$ හෙව්වා... Risk එකක් තියෙනවා, but මේ ගැන study කරලා, හොද focus එකක් තියාගෙන වැඩේ කලොත් ගොඩ වගේ... ඉවසීමෙන්, පෙරීතකම නැතිව වැඩ කරන්න.. නැත්නම් ඔක්කම නැති වෙයි.. ඔයාලටත් පටන් ගන්නවා නම් පටන් ගන්න නිසයි කිව්වේ...

    patan ganna karana hati hariyata kiyala denna :yes:
     
    Oct 31, 2012
    535
    31
    0
    කොල්ලනේ, කෙල්ලනේ, අද මම forex trading real account එකෙන් පටාන් ගත්තා.. පැය එකහාමාරෙන් 12.70$ හෙව්වා... Risk එකක් තියෙනවා, but මේ ගැන study කරලා, හොද focus එකක් තියාගෙන වැඩේ කලොත් ගොඩ වගේ... ඉවසීමෙන්, පෙරීතකම නැතිව වැඩ කරන්න.. නැත්නම් ඔක්කම නැති වෙයි.. ඔයාලටත් පටන් ගන්නවා නම් පටන් ගන්න නිසයි කිව්වේ...

    7E1Od.jpg
    මචන් උඹ ටිකෙන් ටික ලොටී සයිස් එක වැඩි කරලා තියෙනවා. මනි මැනේජ්මන්ටි හරියට ෆලෝ කරනව නමී ඔිකේ. නැත්නමි මෙික සුදුවක් වෙනවා. ගුඩී ලක්.....:yes::yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,211
    24,906
    113
    tracing Geo-location.. ... ...
    lot size eka nam wadie machan.. money management karapan. Risk reward ratio eka 1:1 ta wada wadiyen thiyaaganin, nathnam eka loss ekakin profit okkoma nathi wenna puluwan.. R/R eka 1:2 wath aduma thiyanawa nam account eka grow wei..
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    මචං උඹ කොච්චර කල් ඩෙමෝ කලාද. හරියට ස්ටැටර්ජි එකක් සෙට් කරගෙනද රියල් වලට බැස්සෙ.