Youtube එකට file size අඩු screen recording video එකක් හදමු

CashBoy

Active member
  • Jun 6, 2015
    298
    39
    28
    Youtube එකට file size අඩු screen recording video එකක් හදමු

    මම අද ඔයාලා හුග දෙනෙක්ට තියෙන ප්‍රශ්නෙකට විසඳුමක් අරගෙන තමයි ආවේ.. Youtube එකට file size අඩු screen recording video එකක් හදන විදිය ගැන මම video එකක් කලා.. Youtube Adsense හරහා මුදල් උපයන්න බලන් ඉන්න අයට මේක හුගාක් වැදගත් වෙයි. Bump එකකුත් දෙමු වැඩේ හොදි නම් නේද... :cool:

    Camstudio : http://camstudio.org/

    MediaCoder : http://www.mediacoderhq.com/dlfull.htm

     
    Last edited:
    • Like
    Reactions: Chikamawa