Bambuwa thama............
Hujja karala nida ganing..............

![]()
සිංහල ජාතියේම සම(හ)රක් මේක තේරුම් ගන්නේ කවදද ?
ඒක හරි නමුත් , එකට පිළිතුර ඔය බොදු බල සේනා කුප්ප නඩය නෙවෙයි

ඒක හරි නමුත් , එකට පිළිතුර ඔය බොදු බල සේනා කුප්ප නඩය නෙවෙයි

මේ කලේ ඉතින්
thread එකේ කියල තියෙන දේ මේකෙන්ම ඔප්පු වෙනවා![]()

අර ජම් ජම් හැම thread එකේම රෙනවා.

ඔය විරුද්දවෙනවා නෙවෙයි , හරියට විරුද්ද වෙන්න බලන් ඉන්න උන්ගේ මග අහුරනවා , එතකොට හම්බයාගේ කර්තව්‍ය සම්පුර්ණයි
සිරාවටම
දැන් බෝබෝසේ නැත්තන් විකිලික්ස්, උබද ගිහින් මේවට මුලිකවම විරුද්ද වෙන්නේ
මචන් විරුද්ද වෙන්නේ නැත්තන් නිකන් ඉදපන් කරන එකෙක් ට වත් අඩුම ගානේ කරන්න දීල කට වහන් ඉදපන්
ඔය විරුද්දවෙනවා නෙවෙයි , හරියට විරුද්ද වෙන්න බලන් ඉන්න උන්ගේ මග අහුරනවා , එතකොට හම්බයාගේ කර්තව්‍ය සම්පුර්ණයි

ඕක තේරුම් ගන්නකොට පෙරහැර ගිහින්...