දිරිමත් තරුණයෙකු

aruna47

Well-known member
  • දිරිමත් තරුණයෙකු

    දිරිමත් තරුණයෙකුගෙන් උදාර ආයාචනයක්

    1621884_10152442027861934_8368597120957177788_n.jpg

    බුද්ධ රූප දේව රූප මුද්‍රණයේ දී සිදුවන හානිය හා අපහාස වැළැක්වීමට නීති පනවන ලෙස ඉල්ලා ජනතා පෙත්සමකට අස්සන් ගැනීම සඳහා වසර තුනක කාලයක් රට පුරා ගම් නියම්ගම් සිසාරා පයින් ඇවිදයන අපූරු තරුණයකු පසුගියදා මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දී අපට හමුවිය. මීටර් 10ක් පමණ දිග පෙත්සම මොහු අතුරුගිරිය පදිංචි යූ. ජී. සුගත් අයෙකි. තරුණවියේ පසුවන මොහු දැනට ලබාගෙන ඇති ජනතා අස්සන් කුඩා කරත්තයක දමාගෙන කරත්තයද තල්ලු කැරගෙන ගමන් කරමින් සිටී. මේ පිළිබඳව අදහස් දැක්වූ මොහු මෙසේ කීය. මෙම කටයුත්ත 2011 -අප්‍රේල් මස පස්වන දින ආරම්භකැර 2014-අප්‍රේල් 05 දිනට වසර තුනක් වෙනවා. රටේ සෑම දෙයක්මඅතහැර අඩුම තරමින් අම්මාවත් බලන්න ගෙදර නොගිහින් රාට් සෑම තැනම ඇවිදලා මෙම අත්දැකීම් සහිත සිතුවිල්ල ජනතාවට පහදා දී අස්සන් ලබා ගැනීම මගේ එකම බලාපොරොත්තුවයි. දැනට මා ළඟ අස්සන් ලක්ෂ 10ත් 15ත් අතර ප්‍රමාණයක් තිබෙනවා. දිවයිනේ පිහිටි සෑම විහාරස්ථානයකටම යනවා. අවසානයේ මෙම අස්සන් සහිත පෙත්සම අස්ගිරිය මහනායක හිමියන්ට භාර දී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කරවා මගේ අරමුණ ඉටුකර ගැනීමයි අවසාන බලාපොරොත්තුව.

    මොහු හෝටලයක කොත්තු ගැසීමේ අයකු ලෙස සේවය කරමින් සිටියදී පත්තර කැබැලිවල ආහාර හා මස් මාළු පවා ඔතද්දී අතපිස දැමීම සිදුකරද්දී බුදුන්ගේ මෙන්ම දෙවිවරුන්ගේ පින්තූර වලට ඉන් සිදුවන අපරාධය දැක පසුව හඳුන්කූරු පෙට්ටි වෙසක් කාඩ්වලට සිදුවන දේ දැක මෙවැනි දෙයක් කිරීමට පෙළඹී ඇත. යන ගමනේ දී ලැබෙන සුළු මුදලකින් ආහාර පමණක් ලබාගෙන ක්‍රියා කළ බව කීය. “ මට අ‍පේ ගමේ අය කතා කරන්නේ “කොත්තුවා” කියලා. මම කොත්තු කඩේ වැඩකරනකොට තමයි දැක්කේ බුදු රූප, දේව රූප සහිත පත්තර වලින් ආහාර අසුරනවා. අත පිස දමනවා. අතු ගාලා දානවා. හොයල බැලුවම රට පුරාම මේ තත්ත්වය අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මකයි. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ දේව රූප, බුදු රූප මුද්‍රණයේ දී නීති පනවන්න කියලයි.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හීනමානයෙන් පෙලෙන්නන් අඳුන ගන්න .
    මේ වගේ අය ඉතාම භයානක කොට්ටාසයක්. තමන්ට නැති අනුන්ට තියෙන දේවල් ගැන හරිම දුකකින් සහ වෛරයකින් ඉන්නේ. අවස්ථාවක් හම්බ වුනොත් මේ වගේ අය යමක් කමක් තියෙන අයගේ දේපල හානි කරන්න ,අනතුරු කරන්න ජිවිතයෙන් පවා පලිගන්න පසුබට වෙන්නේ නෑ. තව මේ ගොල්ලො තමන්ට නැති දෙයක් තියෙනවා කියලා ඒත්තු ගන්වන්න ඕනම දෙයක් කරනවා.හීනමානයෙන් පෙලෙන්න කෙනෙක් දුප්පත් වෙන්නම ඕනේ නෑ. නොමල් කොම්පුටර් එකක් තියෙන කෙනෙක් ගේමින් ලැඵ්ටොප් එකක් ගත්තයි කියල අනිත් අයව රවට්ටනවා. උදා හරනෙකට කිව්වොත් කාගේ හැරි ලැප් එකක ඵොටොස් අරගෙන තමන් ගත්තයි කියලා පෙන්නන්න ෆේස්බුක් වල හරි ඔන්ලයින් ෆොරුම් වල පොස්ට් එකක් ඩන්න පුළුවන්. නැත්තන් වෙන කාගෙ හරි පාස්පොර්ට් එකක් අරගෙන මට UK පුරවැසිකම තියෙනවා කියලා ෆොරම් වල ප්පොස්ට් දන්නත් පුළුවන්, නැත්තන් වෙන කාගෙ හරි වාහනයක පොටො අරන් තමන්ගෙ වාහනෙ කියලා දාන්නත් මේ අය හරි කැමතියි. මේ වගේ අය බොහොමයක් නිතරම වාගේ වෛරයෙන් ඉන්න නිසා කාට හරි බනින කොට මුලින්ම පටන් ගන්නෙ අම්මව මතක් කරල.

    avatar26553_51.gif
     
    Last edited:

    dinukasampath

    Well-known member
  • Jul 27, 2011
    1,375
    341
    83
    දෙතැනක
    :shocked: මම අද මේ dial එක දැක්කනේ බං ගලිගමුවේදී කොළඹ පැත්තට යනවා. එවලේ එච්චර ගානක් ගියේ නෑ.
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    TFS mcn

    hari kiyala thamanta terum yana de venuven avihinsavadeeva konda kelin thiyagena fight karana sinhala kollek yakoo

    hari deval preciate karapalla ban don't discriminate
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    හීනමානයෙන් පෙලෙන්නන් අඳුන ගන්න .
    මේ වගේ අය ඉතාම භයානක කොට්ටාසයක්. තමන්ට නැති අනුන්ට තියෙන දේවල් ගැන හරිම දුකකින් සහ වෛරයකින් ඉන්නේ. අවස්ථාවක් හම්බ වුනොත් මේ වගේ අය යමක් කමක් තියෙන අයගේ දේපල හානි කරන්න ,අනතුරු කරන්න ජිවිතයෙන් පවා පලිගන්න පසුබට වෙන්නේ නෑ. තව මේ ගොල්ලො තමන්ට නැති දෙයක් තියෙනවා කියලා ඒත්තු ගන්වන්න ඕනම දෙයක් කරනවා.හීනමානයෙන් පෙලෙන්න කෙනෙක් දුප්පත් වෙන්නම ඕනේ නෑ. නොමල් කොම්පුටර් එකක් තියෙන කෙනෙක් ගේමින් ලැඵ්ටොප් එකක් ගත්තයි කියල අනිත් අයව රවට්ටනවා. උදා හරනෙකට කිව්වොත් කාගේ හැරි ලැප් එකක ඵොටොස් අරගෙන තමන් ගත්තයි කියලා පෙන්නන්න ෆේස්බුක් වල හරි ඔන්ලයින් ෆොරුම් වල පොස්ට් එකක් ඩන්න පුළුවන්. නැත්තන් වෙන කාගෙ හරි පාස්පොර්ට් එකක් අරගෙන මට UK පුරවැසිකම තියෙනවා කියලා ෆොරම් වල ප්පොස්ට් දන්නත් පුළුවන්, නැත්තන් වෙන කාගෙ හරි වාහනයක පොටො අරන් තමන්ගෙ වාහනෙ කියලා දාන්නත් මේ අය හරි කැමතියි. මේ වගේ අය බොහොමයක් නිතරම වාගේ වෛරයෙන් ඉන්න නිසා කාට හරි බනින කොට මුලින්ම පටන් ගන්නෙ අම්මව මතක් කරල.

    avatar26553_51.gif

    97a7e43fe6144ae3e77fcb760af2a52a.jpg
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ජේසු කියලා වඳින මිනිහා සහ ඇත්ත ජේසුව දැක්කනම් අහසයි පොලවයි වගේ වෙනස්.
    ඔය බුදුන් වහන්සේ කියලා වඳිනා රූපය සහ බුදුන්ගේ ජීවමාන රූපය එකිනෙකට හුඟක් වෙනස්. ඒක නිසා බුදු දහම අනුව රූප සහ අරූප ගැන ගනන් නොගෙන සිටීම හොඳයි.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    බුදුදහමට අපහාස වීම වැලැක්වීම උදාර සිතුවිල්ලක්...
    එත් මේ තරුණයාගේ උත්සාහය කොයිතරම් ප්‍රයෝගික වෙයිද කියන එකයි මට නම් ගැටලුව...
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Chathanava karmayata mul vea. Oba agamika nayakayek sitina paper kaballakin atha pisa da ganne, atha pisa da ganimea chathanaven pamanak nam ? Ath oba agamika nayakayata apahasa kirimea chathanaven atha pisa damanavanam , eya varadi kriyavaki.
     
    Last edited: