අන්තිමට මු online හිටියේ 30 වෙනිදා. ඊට පස්සේ ඉදන් මු ආගිය අතක් නැහැ. කෝල් එකක් එහෙම දාලා මුගේ ගැන හොයලා බැලුවේ නැද්ද කව්රුත්? අර උස්සපු සොරි මාටියා ගහපු සල්ලි අරුන් දෙන්නට දුන්නද?
පොඩ්ඩක් හොයලා බලපන් අර අහිංසක කොල්ලෝ දෙන්නගේ සල්ලි මාටියා ගහලා පැනලා ගියා. ඊට පස්සේ මේකේ අහු උනාට පස්සේ රෙදිත් නැතිව ගියා. පොඩ්ඩක් හොයලා බලපන් කෝ මාර්කස් මලේට මොකද උනේ නෙම අර අහිංසක කොල්ලෝ දෙන්නගේ සල්ලි වලට මොකද උනේ කියලා.
ඇමරිකාවට හරි රුසියාවට හරි පැන්නද දන්නේ නැහැ නේ. 
Call Now 0777882312
මොනා උනත් හොරකම් කරපු සල්ලි ටික දුන්නොත් ලොකු දෙයක්.
Lemon ox
මොහොමඩ් මාර්කස් හුටුමානෝ අවුරුදු 9ක් එළකිරියේ ආයු වළදා 2014-04-30 දින අප අතරින් සමුගන්නා ලදී. සතුටට පත් එළකිරි කැල
සිරිපාල හෙළුව Link>>>>
Last edited:



