1. geeko

    ගෙදර කෑම හදන්නේ නැතුව කඩෙන්ම කන අය ඉන්නවාද

    ගෙදර කෑම හදන්නේ නැතුව කඩෙන්ම කන අය ඉන්නවාද
  2. geeko

    ඌරුමස් කරිය කැකුළු හාල් බත් එක්ක හරියටම සෙට් වෙන ව්‍යෑංජන දෙකක්

    ඌරුමස් කරිය කැකුළු හාල් බත් එක්ක හරියටම සෙට් වෙන ව්‍යෑංජන දෙකක් කියන්න කිව්වොත් උඹලා මොනාද තෝරන්නේ
  3. geeko

    BNI (Business Network International)

    මොකද්ද මේ. සාමාජිකත්වය ගැනීමේ වාසි අවාසි මොනවාද
  4. geeko

    කාමරේ ඇතුලට මැස්සෙක් රිංගගත්තාම

    නිදාගන්න යද්දි කාමරේ ඇතුලට මැස්සෙක් රිංගගත්තාම uncomfortable නැද්ද උඹලාට. මටනම් නින්ද යන්නේ නෑ
  5. geeko

    Tinder එකෙයි Bumble එකෙයි Code එන්නේ නැද්ද

    Bumble එකේනම් කෝල් එකක්නේ එන්නේ call එන්නේ නෑ. අරකේ SMS එක එන්නේ නෑ
  6. geeko

    ඉලුමිනාටිලාට බැරි වුනාට බෝන් අගේන්ලා ගේමක් ගහනවා වගේ නේද

    ඉලුමිනාටිලාට බැරි වුනාට බෝන් අගේන්ලා ගේමක් ගහනවා වගේ නේද
  7. geeko

    Online Book shop එකකට හොඳ නමක්

    Online Book shop එකකට හොඳ නමක් කියපල්ලා. .lk ඩොමේන් එක available වෙන්නත් ඕනේ. වෙන ඒ නම තියෙන එකක් නැති වෙන්නත් ඕනේ. ගණ පිහිටුවලා නම් කියපල්ලා. හොඳ නම් ටික ඔක්කොම තුණ්ඩු උඩදාලා එකක් තෝරගන්නවා
  8. geeko

    ඔන්ලයින් බුක් ෂොප් එකකට පොත් ගන්න තැනක්

    මචන්ලා පොඩිවට ඔන්ලයින් Bookshop එකක් කරන්න අදහසක් තියෙනවා. හොඳ පොත් Wholasale ගන්න තැන් දන්නවාද? බල්ලෙක්වත් කියවන්නේ නැති පොත් නෙමේ හොඳ Bestselling පොත්. මුලින්ම පොඩිවට පොත් 5 කින් (එකකින් 10 ගානේ වගේ) පටන් අරන් ටික ටික වැඩි කරගන්න තමයි බලන්නේ. එම්. ඩී ගුණසේන එකෙන් ඇහුවා උන්නම් BR එකක් එහෙම...
  9. geeko

    කෙනෙක් මරණයට පත් වුනොත් මලගෙදර වැඩ කටයුතු

    කෙනෙක් මරණයට පත් වුනොත් (ගෙදරදි මරණයට පත්වුනොත් හෝ රෝහලේදි මරණයට පත්වුනොත්) මුලින්ම නීතිය පැත්තෙන් කරන්න ඕනේ දේවල් වල ඉඳන් මළ ගෙදර අවසන වෙනකල් කරන්න ඕනේ දේවල් පිළිවෙලින් මොනවාද? ඊට පස්සේ දින 7 න් දෙන දානයේදි කල යුතු දේවල් පිළිවෙලින් මොනවාද. පවුලේ ගොඩක් නෑදෑයින් නැති මොකක් හරි වුනොත් තනියම මූණ...
  10. geeko

    දවසට කොච්චර ඩේටා ප්‍රමණයක් වැය වෙනවාද

    දවසට කොච්චර ඩේටා ප්‍රමණයක් වැය වෙනවාද උඹලාට?
  11. geeko

    TapTap Send හරහා Payments

    TapTap Send හරහා Payment යවපු අය හරි ගත්තු අය හරි ඉන්නවාද? https://www.taptapsend.com/
  12. geeko

    Company Strike Off කිරීම

    එළකිරියේ කවුරුහරි කෙනෙක් ඉන්නවාද සාර්ථකව Company strike off එකක් කරගත්තු කෙනෙක්. දැන් අවුරුදු දෙකකටත් වැඩිකාලෙක ඉඳන් strike off එකක් කරගන්න request කරනවා. ඒත් හැම පාරම reject වෙනවා. හේතුව කියලා උන් එවන්නේ වැරදි Address එකයි Financial statement submit කරලා නෑයි කියලා
  13. geeko

    Smart TV with Google TV + Dialog TV

    මචන්ලා Google TV තියෙන Smart TV එකක් ගත්තොත් එකට දැන් තියෙන Dialog TV එක සම්බන්ධ කරන්න පුලුවන්ද?
  14. geeko

    ගාලු කුමාරි 2

    නවකතාවේ PDF එකක් හරි සල්ලි දීලා online ගන්න පුලුවන් තැනක් හරි තියෙනවාද?
  15. geeko

    ආපදාව වෙලාවේ මිනිස්සු ගැන පාඩම් ඉගෙන ගත්තාද

    ආපදාව වෙලාවේ අසරණ මිනිස්සුන්ට තමන්ගේ නිවසේ නවාතැන් දීලා සහන සලසපු අය මිනිස්සු ගැන පාඩම් ඉගෙන ගත්තාද
  16. geeko

    ආණ්ඩුව ආපදාව හරි විදිහට ආපදාව කළමනාකරණය කළාද

    ආණ්ඩුව ආපදාව හරි විදිහට ආපදාව කළමනාකරණය කළාද
  17. geeko

    වෙඩින් කේක් කන්න ආසාවක් ආවා

    වෙඩින් කේක් කන්න ආසාවක් ආවා බන්. වෙඩින් වලදි හම්බෙන අර පොඩි කෑල්ල මදි. ඒකත් අවුරුදු ගානකට සැරයක්නේ. වෙඩින් වලට අමතරව නත්තල් පාර්ටි වලටත් හදනවා කියලා ආරංචියි. ඒත් හම්බෙලා නෑ. කිලෝ එකක් විතර ගෙනත් කන්න ඕනේ. උඹලා එහෙම අරන් කාලා නැද්ද? එහෙම කන එක සදාචර සම්පන්නද?
  18. geeko

    වීඩියෝ එකක් slowmotion කරගන්න පුලුවන් online tools

    Watermark හිටින්නේ නැතුව වීඩියෝ එකක් slowmotion කරගන්න පුලුවන් Free online tools තියෙනවාද
  19. geeko

    iphone, Samsung, Google pixel, Huawei ඇරුනාම කැමතිම Phone එක

    iphone, Samsung, Google pixel, Huawei කියන ෆෝන් අයින් කලොත් ඊට පස්සේ උඹලා වැඩියෙන්ම කැමති ෆෝන් එක මොකක්ද

    No contents