1. geeko

    A/C : කාමරේට ඕනේ කරන BTU ගාන හරියට දැනගන්නේ කොහොමද

    කාමරේට ඕනේ කරන BTU ගාන හරියට දැනගන්නේ කොහොමද වීඩියෝ දෙකක් බැලුවා දෙකේ ක්‍රම දෙකකට කියනවා. එන්නෙත් වෙනස් උත්තර දෙකක් video 1 video 2
  2. geeko

    බුද්ධි අංශයේ මැලේ අය වැඩි ඇයි

    රටේ ජනගහනයට සාපේක්ෂව ගත්තාම ලංකාවේ බුද්ධි අංශයේ මැලේ අය වැඩියි නේද? බුද්ධිය වැඩිද මැලේ අයගේ
  3. geeko

    එළකිරියෙන් Company Secretary කරන යාළුවෙක් අල්ල ගත්තා

    අපෝ එපා වෙනවා බන්. අවුරුදු 3,4 කට කලින් එළකිරියේ නූලක් දාපු වෙලාවේ ඒකට රිප්ලයි කරලා කතා ගොඩක් කිව්ව නිසා හොඳ දැනුමක් තියෙනවා කියලා තේරුණ නිසා සහ අනික එළකිරියේ හින්දා පොඩ්ඩක් විනයක් ඇතුව වැඩ කරයි කියලා හිතලා තමයි මෑන්ව වැඩේට සෙට් කරගත්තේ. ඒත් හදිස්සියකට කෝල් එකක් ගත්තාම ආන්ස්වර් කරන්නේ නෑ calls...
  4. geeko

    සිංදුවක Music track එක අයින් කරලා Voice එක විතරක් තියන්න Softwares

    සිංදුවක Music track එක අයින් කරලා Voice එක විතරක් තියන්න Softwares තියෙනවාද
  5. geeko

    මුස්ලිම් කෙල්ලෝ කසාද බැඳපු සිංහල කොල්ලෝ ගැන දන්නවාද

    උඹලා දන්න මුස්ලිම් කෙල්ලෝ කසාද බැඳපු සිංහල කොල්ලෝ ඉන්නවාද? උන්ගේ පවුල් ජීවිත කොහොමද? මුස්ලිම් Community එකෙන් බලපෑම් එනවාද? මන් දන්න දෙතුන් දෙනෙක් ඉන්නවා කොල්ලෝ නම් නෙමේ, දැන් අන්කල්ලා. හැබැයි ලොකුවට විස්තර දන්නේ නෑ ඒ අය ගැන
  6. geeko

    උඹලා ගෙදර AC පාවිච්චි කරනවාද

    පාවිච්චි කරන අය කියන්න බලන්න 1. මොකක්ද බ්‍රෑන්ඩ් එක 2. දවසට කොච්චර වෙලා පාවිච්චි කරනවාද? 3. බිල කීයක් විතර එනවාද
  7. geeko

    ගිටාර් ප්‍රශ්නයක්

    මචන්ලා සාමාන්යෙන් කවුරු හරි ගායකයෙක් කියන සිංදුවකට බෑක්ග්‍රවුන්ඩ් මියුසික් එක දෙන්න ගිටාර් එකෙන් ගහන මියුසික් එකයි, නැත්තන් මේ වගේ ( 1:01:54 බලන්න ) මුලු සිංදුවම ගිටාර් එකෙන් ගහන එකයි දෙකක් තියෙනවානේ. සාමාන්‍යෙන් ගිටාර් පන්තියකට ගියත් Youtube එකෙන් ඉගෙන ගත්තත් උගන්නන්න ගොඩක් දුරට අර...
  8. geeko

    සමහර OTP එන්නේ නෑනේ

    OTP කේස් එකක් තියෙනවාද. ෆයිවර් එකේ OTP එක වැඩ කලෙත් නෑ ඊයේ ඉඳන්. දැන් බලපුවාම Temu එකේ OTP එන්නෙත් නෑ. Phone එකේ අවුලක්ද. කොමර්ශල් බැංකුවෙ එකනම් එනවා
  9. geeko

    වටිනා ෆොටෝ වගේ දේවල් ආරක්ෂිතව තියන්න හොඳම විදිහ මොකක්ද

    මචන්ලා වටිනා ෆොටෝ වගේ දේවල් ආරක්ෂිතව තියන්න හොඳම විදිහ මොකක්ද? සෝෂල් මීඩියා අප්ලෝඩ් කරන්න බෑ. ප්‍රයිවසි එකක් තියෙන්න ඕනේ
  10. geeko

    Digital Marketing Course Colombo

    මාස 5 ක් 6 ක් සතියට දෙතුන් වතාවක් කොළඹ යන්න වෙනවා පොඩි වැඩකට. ඒ අතරේ මොකක් හරි ඉක්මනින් ඉවර කරන්න පුළුවන් ප්‍රයෝජනවත් දෙයක් ඉගෙන ගන්න හිතුනා. උඹලා දන්න හොඳ Digital Marketing Courses මොනවද තියෙන්නේ සහතිකයක් දුන්නත් එකයි නැතත් එකයි
  11. geeko

    Pizza Hut TIP

    Pizza Hut එකට ගිහින් කෑවොත් උඹලා TIPs තියනවාද? කීයක් වගේ තියනවාද? මෙච්චර කල් ගෙදරට Deliver කරගත්තාට ගිහින් කාලා නෑ
  12. geeko

    Fiverr Buyer ගෙන් බජට් එක ඇසීම

    මචන්ලා අපි Fiverr පැකේජ් 3 ක් දාලා තියෙද්දි එන බයර් කෙනෙක්ගෙන් බජට් එක අහන එක ethical ද? මම සාමාන්‍යෙන් ඩොලර් 100,200 ඉඳලා හිටලා ඩොලර් 500 වගේ තමයි කරන්නේ. මේ ළඟදි බයර් කෙනෙක් ආවා. මන් පුරුද්දට ඒ Buyer ට ඩොලර් 200 ක විතර ගානක් කියන්න ගියේ. හැබැයි ඊට කලින් buyer කිව්ව එයාට Time එක ප්‍රශ්නයක් නෑ...
  13. geeko

    Debit card ATM withdrawal

    මචන්ලා Debit card එකකින් ATM එකකින් සල්ලි ගද්දි දවසකට දෙපාරක් ගන්න බෑනේ. ඒකේ දවස හැදෙන්නේ කොහොමද පැය 24 ක් ම ඉන්න ඕනේද නැත්තන් 4 වෙනිදා රෑ ගත්තොත් 5 වෙනිදා පාන්දර ගන්න පුළුවන්ද
  14. geeko

    හෝමාගම ගෙයක් ලක්ෂ 60කට?

    හෝමාගම වගේ පැත්තක මේ ප්ලෑන් එකේ තියනවා වගේ ගෙයක් හදලා ඉඩමේ වටිනාකමත් එක්ක ලක්ෂ 60 කට දෙන්න පුළුවන්ද. අපේ පැත්තෙත් දැන් පර්චස් 10 ක 15 ක ඉඩමක් ලක්ෂ 30 https://odiliyahomes.lk/properties/homagama-housing-project-next-colombo/ ගේ නම් සෑහෙන්න පොඩි වගේ හැබැයි
  15. geeko

    Lenovo ලැප්ටොප් ගන්න කොළඹ හොඳම Shop එක මොකක්ද?

    Lenovo ලැප්ටොප් ගන්න කොළඹ හොඳම Shop එක මොකක්ද? Laptop.lk එක හොඳයිද මේ ලැප් එක ගැන ඔයාලගේ අදහස මොකක්ද https://www.laptop.lk/index.php/product/lenovo-ideapad-slim-5-16imh9-ultra-7/#tab-specification
  16. geeko

    Web development, Graphic design වගේ වැඩ වලට හොඳම ලැප්ටොප් Brand එක

    Web development, Graphic design වගේ වැඩ වලට හොඳම ලැප්ටොප් Brand එක. (Mention model)
  17. geeko

    Gold investment | රත්තරන් ආයෝජනය

    1. කැරට් 22 රන්කාසි ගත්තාම ඕනේ වෙලාවක ඕනේ ජුවලරි කඩේකට දීලා සල්ලි කරගන්න පුලුවන්ද? නැත්තන් කොලබම යන්න ඕනේද ඒවා විකුනන්න? 2. ඒ වෙලාවේ මාකට් එකේ වටිනාකමටම ගන්නවාද ? 3. හදිසියකට උකස් තියන්න පුලුවන්ද? සීල් එක ගලවන්නේ නැතුව උකස් තියන තැන් වලට ගන්නවාද
  18. geeko

    කොළඹ දිස්ත්‍රීක්කය ඇතුලේ පදිංචි වෙනවා නම් හොඳම ඒරියා එක මොකක්ද

    කොළඹ දිස්ත්‍රීක්කය ඇතුලේ පදිංචි වෙනවා නම් හොඳම ඒරියා එක මොකක්ද? ගහක් කොළක්වත් තියෙන පැත්තක් වෙන්න ඕනේ නේද මාර රස්නයක්නේ දැන් කොළඹ. ටිකක් සද්ද බද්ද තදබදය අඩු වෙන්නත් ඕනේ?
  19. geeko

    Porn Website + Ad network in Sri Lanka

    Porn සයිට් එකක් හදලා ඒකට Ad network එකක් දාලා ගන්න revenue එක ලංකාවේ බැංකු වලට ගේන්න බැරිද. නීති විරෝධීද?
  20. geeko

    ID ෆොටෝ එක Tshirt එකක් ඇඳන් ගන්න පුලුවන්ද

    කලින් ID එකේ ෆොටෝ එක Shirt එකයි කෝට් එකයි දාලා ගත්තේ. මෙලෝ රහක් නෑ. පිම්බිලා වගේ. සාමාන්‍ය Tshirt එකක් ඇඳලා ID ෆොටෝ එක ගන්න පුලුවන්ද

    No contents