මට නිකන් ඉන්නකොට හිතුන මේවගේ thread එකක් දාන්න
මට පොඩ්ඩක් CN උන කෙල්ලො ටිකක් ගැන තමා මේකෙ තියෙන්නෙ. පොඩ්ඩක් කියවල බලන්නකො කැමතිනම්.
මෙහෙමයි,
මං ඉතින් ස්කොලෙ යනකාලෙ වැඩිය දගලන්න ගියේ නෑ. එච්චර ඉගෙනගන්න උනත් උනන්දුවක් තිබුනෙ නෑ. මංගැන කියනවනම් ම්ං එච්චර රස්තියාදු ගහන්න ගියෙත් නෑ ගෙදරමයි ගොඩක්...